රත්නෙ, මෙන්න තොට බිස්නස් එකක් : http://www.elakiri.com/forum/showthread.php?t=1468322
හික් අද කෙල්ලෙක් උදේ පාන්දර උකුළු මුකුළු දදා පනාව දාගෙන ගියානේ !! මට එපා උනා !!![]()
අන්ධ විදයාලය ලගින් අද ඩිලිවරි ගියාවත්ද.......??
හිටු අක්කට ගින්න දෙන්න...... 
රත්නෙ, මෙන්න තොට බිස්නස් එකක් : http://www.elakiri.com/forum/showthread.php?t=1468322
ස්තූති කොස් & පොල්
ඒ ඩීල් එක හරි ගියොත්, උඹට 4GB Pen Drive එකක් දෙනවා...... 
තරි මාමේ, මෙහෙම දැම්මහම දකින අය හිතයි මේක ග්‍රෑන්ඩ් ඕපනින් එකක් කියලා.......
![]()
මම එනවා කුකුළා අතේ අරන් ඇවිල්ල උඹේ කඩේ පේමන්ට් එකේ නිදියනවා !! 
කඩේට විකුනන්න ගෙනාපු ඒචයිද ? ඒ ජරාවල් නං එපා.ස්තූති කොස් & පොල්
ඒ ඩීල් එක හරි ගියොත්, උඹට 4GB Pen Drive එකක් දෙනවා......
![]()

ස්තූති කොස් & පොල්
ඒ ඩීල් එක හරි ගියොත්, උඹට 4GB Pen Drive එකක් දෙනවා......
![]()

තරියට ලියුම් කවර ටික දීලා, මට දීපං ඒ කවර ඇතුලෙ තියන ඒවා..ග්‍රෑන්ඩ් නෙමේ ද ග්‍රෑන්ඩ් නොවුනත් කමක් නෑ හම්බ වෙන ලියුම් කවර ටික මට දීපන් !!මම එනවා කුකුළා අතේ අරන් ඇවිල්ල උඹේ කඩේ පේමන්ට් එකේ නිදියනවා !!
![]()

cooling pad ?? තාම නං ඒවා හමබුනෙ නෑ..කොස් ඇන්ඩ් පොල් ට විතරද යකෝ කූලින් පෑඩ් පෙන් දෙන්නේ ?![]()
මූ අපිට තැනයි වෙලාවයි කියන්නෙ නැත්තෙ බෙඩ්ෆෝඩ් එක ගෙන්න ගන්න හින්දද දන්නෙ නෑ..![]()
ඔව් ඔව් කියන්න බෑ දඬු ෆෝර්ඩ් එක හොරෙන් ගෙන්න ගන්න තමා මූ දත කන්නේ මයේ හිතේ !!![]()

මොකක්.....?? තේරුනේ නෑ....... 
නැතුව බෑනේ බන් !! රට පෙරට අපි වලට යනවා නේ මහින්ද මාමිගේ වැඩ නිසා !! වලට යන්න කලින් පනම් හතරක් හොයාගන්න පුළුවන් නේ බැහැල වැඩ කරොත් !!![]()



ග්‍රෑන්ඩ් නෙමේ ද ග්‍රෑන්ඩ් නොවුනත් කමක් නෑ හම්බ වෙන ලියුම් කවර ටික මට දීපන් !!මම එනවා කුකුළා අතේ අරන් ඇවිල්ල උඹේ කඩේ පේමන්ට් එකේ නිදියනවා !!
![]()

හරි හරි වරෙන්කෝ එහෙනම්..... 
කොස් ඇන්ඩ් පොල් ට විතරද යකෝ කූලින් පෑඩ් පෙන් දෙන්නේ ?![]()
තරි මාමිට මොනවද ඕනා......??
හිටු හිටු කූලින් පෑඩ් ගෙදරටම ඩිලිවරි කරලා දෙනවා කියපු උන් දෙන්නත් වැලිමඩ පැත්තේ කාළකණ්නි දෙන්නෙක්..... ඉතින් පොලු තියෙන එක අහන්නත් දෙයක් යෑ....... 


cooling pad ?? තාම නං ඒවා හමබුනෙ නෑ..
හිටු හිටු දෙන්නම්...... පෙන් ටිකයි කූලින් පෑඩ් ටිකයි, ගෙදරටම ඩිලිවරි කරලා දෙන්නම් කියලා පොරොන්දු වුන එකා වැලිමඩ පැත්තේ අපතයෙක්........

