EK Married Club-2

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එල එල වරෙන් වරෙන් !! :D ඇන්කර් එක ළඟ කිව්වේ මාත් ඉතින් හොයන් තමා එන්න වෙන්නේ .. යකෝ මුගේ ඕපනින් එකට එන්න වෙන්නේ කුකුළා හඬලන්නත් කලින් නේ ? :P මොසියගේ ඇඳයි සින්ක් එකයි තාම තියෙනවද දන්නේ නෑ :rofl:
    මූ අපිට තැනයි වෙලාවයි කියන්නෙ නැත්තෙ‌ බෙඩ්ෆෝඩ් එක ගෙන්න ගන්න හින්දද දන්නෙ නෑ.. :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පෑන් ?

    ලින්ක් පෑන් සමග ලින්ක් බ්‍රෑන්ඩ් එකේ ස්ටේෂනරි ජාති !! ;) කොළඹ 1 -15 රේන්ජ් එකට ඉන්නේ මගේ ඒජන්සි එක තමා :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූ අපිට තැනයි වෙලාවයි කියන්නෙ නැත්තෙ‌ බෙඩ්ෆෝඩ් එක ගෙන්න ගන්න හින්දද දන්නෙ නෑ.. :P

    ඔව් ඔව් කියන්න බෑ දඬු ෆෝර්ඩ් එක හොරෙන් ගෙන්න ගන්න තමා මූ දත කන්නේ මයේ හිතේ !! :rofl::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    hehe... awulak ne.. aranchiyak awa business eka diyunu karana me dawas wala bahala wedea kiala.. :D

    නැතුව බෑනේ බන් !! රට පෙරට අපි වලට යනවා නේ මහින්ද මාමිගේ වැඩ නිසා !! වලට යන්න කලින් පනම් හතරක් හොයාගන්න පුළුවන් නේ බැහැල වැඩ කරොත් !! :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නැතුව බෑනේ බන් !! රට පෙරට අපි වලට යනවා නේ මහින්ද මාමිගේ වැඩ නිසා !! වලට යන්න කලින් පනම් හතරක් හොයාගන්න පුළුවන් නේ බැහැල වැඩ කරොත් !! :baffled:

    eka nam aththa... :baffled:mamath me mokak hari extra gathament ekak ena wedak karanna hithan inne.. dan ithin bandalane..:( wiyadama serai... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    eka nam aththa... :baffled:mamath me mokak hari extra gathament ekak ena wedak karanna hithan inne.. dan ithin bandalane..:( wiyadama serai... :P

    බැන්දට විතරක් වියදම සැර වෙන්නේ නෑ එකක් හදලම බලපන් ආශ්චර්යය !! :baffled::lol: ඔව් බන් දැන් රස්සා කරන අයට වෙලා තියෙන්නේ රෑටත් රස්සාවක් කරන්න තමා !! මොනවා හරි කරපන් නැත්තන් හුලං තමා බන් !! :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බැන්දට විතරක් වියදම සැර වෙන්නේ නෑ එකක් හදලම බලපන් ආශ්චර්යය !! :baffled::lol: ඔව් බන් දැන් රස්සා කරන අයට වෙලා තියෙන්නේ රෑටත් රස්සාවක් කරන්න තමා !! මොනවා හරි කරපන් නැත්තන් හුලං තමා බන් !! :D

    ammoo.. lamai hadanna nam thawa tika kalayak inna wenawa... :)

    mr yana hatiyata nam machan lankawe innath beri wena thathwayak thiyenne.. :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ammoo.. lamai hadanna nam thawa tika kalayak inna wenawa... :)

    mr yana hatiyata nam machan lankawe innath beri wena thathwayak thiyenne.. :oo:

    හික් හික් කල් නොදැ දැම්ම හදහන් !! :P:lol: අනේ මන්ද බන් කියල වැඩක් නෑ මිනිස්සුන්ටත් සලකාගෙන මේක ඉස්සරහට ගෙනිච්චොත් තමා හොඳ !! :dull::baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ammoo.. lamai hadanna nam thawa tika kalayak inna wenawa... :)

    mr yana hatiyata nam machan lankawe innath beri wena thathwayak thiyenne.. :oo:
    අඩු ගානෙ අවුරුදු 5ක් වත් හිටපං. හැදුවට පස්සෙ‌ ආයෙ වෙන මුකුත් කරන්න හම්බෙන්නෙ නෑ...
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බැන්දට විතරක් වියදම සැර වෙන්නේ නෑ එකක් හදලම බලපන් ආශ්චර්යය !! :baffled::lol: ඔව් බන් දැන් රස්සා කරන අයට වෙලා තියෙන්නේ රෑටත් රස්සාවක් කරන්න තමා !! මොනවා හරි කරපන් නැත්තන් හුලං තමා බන් !! :D
    තරියෝ කොමද බිස්නස්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,496
    113
    Inside Your Laptop ;)
    හික් උඹටත් මතක් වෙන එව්වා !! :lol: එක නෙමේ රත්නේගේ ඕපනින් එකට එනවද ? :D

    :oo: තරි මාමේ, මෙහෙම දැම්මහම දකින අය හිතයි මේක ග්‍රෑන්ඩ් ඕපනින් එකක් කියලා....... :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,496
    113
    Inside Your Laptop ;)
    එල එල වරෙන් වරෙන් !! :D ඇන්කර් එක ළඟ කිව්වේ මාත් ඉතින් හොයන් තමා එන්න වෙන්නේ .. යකෝ මුගේ ඕපනින් එකට එන්න වෙන්නේ කුකුළා හඬලන්නත් කලින් නේ ? :P මොසියගේ ඇඳයි සින්ක් එකයි තාම තියෙනවද දන්නේ නෑ :rofl:

    :rofl::P උදේම කුකුලත් අතින් අරන් වර...... :D

    ආ ඒක ඈති බං.... හෙට තමා අස් පස් කරලා දාන්න යන්න හිතන් ඉන්නේ..... මේක එක්ස්ප්‍රස් ශොප් එකක් වගේ...... :rofl: