EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉස්සර මා ඔබ දකින්න ආවේ මුව සරසාගෙන සිනාවකින් :dull:
    දැන් ඉඳ හිටලා බලන්න එන්නේ දරන්න බැරි වේදනාවකින් :baffled:
    කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
    එය මා ලැබු ඔබෙ ආදරයයි..............
    මගෙ ජීවිතයම ‍‍නෞකාවක් නං....
    එය ඔබ සුරකින සාගරයයි........:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මු එනකොට අරු පලා යනවා අරු එනකොට මු පලා යනවා :lol::lol:දෙන්නට දෙන්නා මුනට මොනවත් කියා ගන්නෙ නැහැ දෙපැත්ත ගහපුවා මතක් වෙනවා ඇති :rofl::rofl::rofl::rofl::rofl:
    එහෙම තමයි ඩෝ ඉස්සෙල්ලම.. මුලිං ලැජ්ජයි..
    පස්සෙ හොරෙං හොරෙං බලනවා...
    අන්තිමට .......... :love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපරාදේ මුන්දෙන්නගේ සම්බන්දෙ ලත් තැනම ලොප් උනානේ....
    නැත්නම් අපිට හොඳ සෙල්ලම් ටිකක් බලාගන්න තිබුන.:P
    ඒ කාලෙත්
    මේ වාගේ........
    මිතුරෝ ලෝකේ හිටියා.....:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :P:P

    කෝ අපේ කස්ටිය..:rolleyes::rolleyes:
    සංකපාලයත් නෑ..ඔටු පුතත් නෑ නේ...:rolleyes:
    මං ගමනක් ගියා බං.. දැං ආවෙ
    2.gif

    අපරාදෙ හවස හිටියා නං මරු :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකට බැන්නයි කියල දැන් වැඩක් නෑනේ..ඔයා දැන් පටන් ගත්ත වැඩේ කරන් යන්න..අපේ අනික් කට්ටියත් පුළුවන් විදිහට උදව් කරනවනේ...:):)

    11.gif
    11.gif
    11.gif
    11.gif


    කරපු උදව්වට ස්තූති..... ලාභ ලැබීමට වඩා, මට ඕනා කරන සේල් එක වැඩි කර ගන්නයි..... :yes: ඩෙල් එක එලකිරි නේ.....?? :oo: බිල් එක ප්‍රින්ට් කරන්න අවශ‍ය විස්තර ටික තවම ලැබුනේ නැත....?? කෝ SMS එක....?? :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහ්හ්හ් ... මෝසියට වෙල්කම් පාටිය දීල තියෙන්නෙ :rolleyes::rofl:

    :rofl::P:lol:

    උඹ sun boy නෙමෙයි moon boy. මේ යක්කු ගස් යන වෙලාවට ඇවිත් කට්ටිය කොහෙද අහන්නෙ, වරෙන් කට්ටිය ඉන්න වෙලාවකට. :D

    Hikz..... :rofl: සන් බෝයි උනාට පොඩ්ඩක් අව්වේ ඈවිදින්න උනොත් මූ අඩනවා නහයෙන්..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එළකිරි මැරීඩ් ක්ලබ් 2- සියළු දේ එකම වහලක් යට :rofl:

    :rofl::P

    හෙට ඕපනින් එක හොදේ..... ත්‍රෙඩ් එකක් දාලා ඉන්වයිට් කරන්න තරම්, ලොකුවට කෙරෙන්නේ නෑති නිසා, වෙන වෙනම ඉන්වයිට් කරන්නම්..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    3000 ඒවා සෙට් එකක්ම දැම්මා....... :rofl: මම දැක්කා කවුද පිස්සෙක් ඩිලීට් වෙන පෝස්ට් සෙට් එකක් දාලා තිබ්බා..... ඒවා REPORTED :frown: :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනාතයෝ ටික ඊයේ රෑ වෙනකම් මෙතන පැල් රැකලා..... දැන් ගෝතයා පොලේ ගැහුවා වගේ නිදි ඈති...... :rofl: :P