EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: තරි මාමිට මොනවද ඕනා......?? :rofl: හිටු හිටු කූලින් පෑඩ් ගෙදරටම ඩිලිවරි කරලා දෙනවා කියපු උන් දෙන්නත් වැලිමඩ පැත්තේ කාළකණ්නි දෙන්නෙක්..... ඉතින් පොලු තියෙන එක අහන්නත් දෙයක් යෑ....... :rofl::angry::growl:

    යකෝ වැලිමඩ කුකුලෝ ඔක්කොම එක වගේනේ බලන් ගියාම :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහ් ජිටි ගෙන් තම්යි අහන්න ඔන:rofl::Pමොසිල්ලා ඇවිල්ලා:D

    හික් හික් !! වැලිමඩ කුකුළා ඇවිල්ලද ? යුරාගේ මල අසූ හාරදාහට පනි !! අපරාදේ සින්ක් එකයි ඇඳයි :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉස්සර මා ඔබ දකින්න ආවේ මුව සරසාගෙන සිනාවකින් :dull:
    දැන් ඉඳ හිටලා බලන්න එන්නේ දරන්න බැරි වේදනාවකින් :baffled:
    ලිඳ.. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉස්සර මා ඔබ දකින්න ආවේ මුව සරසාගෙන සිනාවකින් :dull:
    දැන් ඉඳ හිටලා බලන්න එන්නේ දරන්න බැරි වේදනාවකින් :baffled:

    SLS :nerd:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හික් හික් !! වැලිමඩ කුකුළා ඇවිල්ලද ? යුරාගේ මල අසූ හාරදාහට පනි !! අපරාදේ සින්ක් එකයි ඇඳයි :rofl:
    :lol::lol::lol::(:(:lol::lol::lol:දෙන්නාට මරා ගන්න ත්‍රෙඩ් එකක් දාල දෙමු:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉස්සර මා ඔබ දකින්න ආවේ මුව සරසාගෙන සිනාවකින් :dull:
    දැන් ඉඳ හිටලා බලන්න එන්නේ දරන්න බැරි වේදනාවකින් :baffled:
    :rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol::lol::(:(:lol::lol::lol:දෙන්නාට මරා ගන්න ත්‍රෙඩ් එකක් දාල දෙමු:P

    අපරාදේ කියන්න බෑ යුරා උදේට රෑට වැලිමඩ කුකුලගේ ගුණ වයනවා එකසිය ගානට !! උගේ නහය ඉතුරු වෙලා තියෙනවද දන්නෙ නෑ !!! :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපරාදේ කියන්න බෑ යුරා උදේට රෑට වැලිමඩ කුකුලගේ ගුණ වයනවා එකසිය ගානට !! උගේ නහය ඉතුරු වෙලා තියෙනවද දන්නෙ නෑ !!! :lol:

    ඔකට නහයක් නැහැ නහයක් තියෙනවානම් බඩු පොට් එකෙ ලගිද:P:lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    උඹේ නහය එහෙම දැවිල්ල නැද්ද බන් ? අපරාදේ යකෝ තොගේ ඇඳයි සින්ක් එකයි !! බලාපිය තෝ යුරාගේ සයනේ සිහිනය සුන් කරපු හැටි !! :angry::lol: