EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිස්සුද බන් කොසා අයිය (අන්කල්ද මන්ද :P) බලන්නෙ එක දහස් නවසිය බර ගණන් වල චිත්තර පටි :dull:
    නෑ බං... මං දැකලා තියෙනවා නෙහ්.. ඉස්සර බ්ලැකා එහෙම ඉන්න කාලෙ අර චිත්තරපටි ත්රෙඩ් එක රන් කලේ මුං.. :rolleyes: මතකද ?
     

    Mozilla

    Well-known member
  • Friendship-Day-2012-1.jpg
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිරාවටම ඇයි බං උ උඹට එක පාරට සරත් කිව්වෙ ? :rolleyes:

    ඒක ඉස්සර ගිය ඇඩ් එකක් බන් ... "අනේ මන්ද සරත් ... මම තියෙන හොඳම සබන් ජාතියකින් හේදුවේ" :frown:

    නෑ බං... මං දැකලා තියෙනවා නෙහ්.. ඉස්සර බ්ලැකා එහෙම ඉන්න කාලෙ අර චිත්තරපටි ත්රෙඩ් එක රන් කලේ මුං.. :rolleyes: මතකද ?

    ඔව් ඒක ගැන තමයි මාත් කියන්නෙ :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක ඉස්සර ගිය ඇඩ් එකක් බන් ... "අනේ මන්ද සරත් ... මම තියෙන හොඳම සබන් ජාතියකින් හේදුවේ" :frown:



    ඔව් ඒක ගැන තමයි මාත් කියන්නෙ :baffled:

    8.gif
    අයියෝ සල්ලි... රින් ඇඩ් එක නේද ? :lol:

    ඉතිං මාත් කිව්වෙ ඒක තමයි... ඔයා හිතන්නෙත් මගේ මොලෙන්ද අයියෙ.. :rolleyes::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    8.gif
    ... කව්ද බං උට ඒ නම දාලා තියෙන්නෙ ? :oo:
    ඌට නම දාන්නෙ පොලිසියෙන් කියලා හිතුවද ? උගෙ‌ දෙමව්පියොම තමයි නම දාලා තියෙන්නෙ :D
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :P:cool::cool:

    8.gif
    අයියෝ සල්ලි... රින් ඇඩ් එක නේද ? :lol:

    ඉතිං මාත් කිව්වෙ ඒක තමයි... ඔයා හිතන්නෙත් මගේ මොලෙන්ද අයියෙ.. :rolleyes::rofl:

    :D ... rin ද කියල නම් මතක නෑ ... ඩයලොග් එක විතරයි මතක :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොක්කුද බං මේ ? වඳුරට දැලි පිහිය හම්බුනා වගේනෙ‌ මුන්ට ඉන්ටර්නෙට් හම්බුනාම..
    :(සත් ගුනවත් අපිටමනෙ මඩ ගහන්නෙ:(
    දවසේ පැනය..කොසාගේ වයස කියද..??
    31:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඌට නම දාන්නෙ පොලිසියෙන් කියලා හිතුවද ? උගෙ‌ දෙමව්පියොම තමයි නම දාලා තියෙන්නෙ :D
    ඇයි බූරුවො බං දෙමව්පියො විතරද දරුවන්ට නම් තියන්නෙ... :rolleyes::D
    රටේ රජතුමා,අරිසෙන් අහුබුදු වැනි අය.., දරුවාගේ සුළු පියා(බිරිදගේ හොර සැමියා සිහිවනු පිනිස )

    මේ වැනි අයත් ළමයින්ට නම් දානවා. අහලා නැද්ද උඹ ? :oo: