සිරාවටම ඇයි බං උ උඹට එක පාරට සරත් කිව්වෙ ?තව මොනවා හලාගෙනද දන්නෙ නෑ..![]()

සිරාවටම ඇයි බං උ උඹට එක පාරට සරත් කිව්වෙ ?තව මොනවා හලාගෙනද දන්නෙ නෑ..![]()

නෑ බං ඕකාගෙ ඇත්ත නම කිරා. නිකම්ම කිරා නොව හතන් කිරා.උඹේ ඇත්ත නම මොකක්ද කියපං...
රුයිතං නේද ?![]()

නෑ බං... මං දැකලා තියෙනවා නෙහ්.. ඉස්සර බ්ලැකා එහෙම ඉන්න කාලෙ අර චිත්තරපටි ත්රෙඩ් එක රන් කලේ මුං..පිස්සුද බන් කොසා අයිය (අන්කල්ද මන්ද) බලන්නෙ එක දහස් නවසිය බර ගණන් වල චිත්තර පටි
![]()
මතකද ?ඌම තමයි ඒක නං දන්නෙසිරාවටම ඇයි බං උ උඹට එක පාරට සරත් කිව්වෙ ?![]()
වට්..නෑ බං ඕකාගෙ ඇත්ත නම කිරා. නිකම්ම කිරා නොව හතන් කිරා.![]()
හූද හෙල් ඊස් දැට් බ්රදර් ? 

එහෙනං උගෙන්ම අහමු...ඌම තමයි ඒක නං දන්නෙ

සනාගෙ බෝයියා බං. උඹ උගේ ඇත්ත නම ඇහුවෙ..වට්..හූද හෙල් ඊස් දැට් බ්රදර් ?
![]()

සිරාවටම ඇයි බං උ උඹට එක පාරට සරත් කිව්වෙ ?![]()

නෑ බං... මං දැකලා තියෙනවා නෙහ්.. ඉස්සර බ්ලැකා එහෙම ඉන්න කාලෙ අර චිත්තරපටි ත්රෙඩ් එක රන් කලේ මුං..මතකද ?

සනාගෙ බෝයියා බං. උඹ උගේ ඇත්ත නම ඇහුවෙ..![]()

ඒක ඉස්සර ගිය ඇඩ් එකක් බන් ... "අනේ මන්ද සරත් ... මම තියෙන හොඳම සබන් ජාතියකින් හේදුවේ"
ඔව් ඒක ගැන තමයි මාත් කියන්නෙ![]()



ඌට නම දාන්නෙ පොලිසියෙන් කියලා හිතුවද ? උගෙ දෙමව්පියොම තමයි නම දාලා තියෙන්නෙ... කව්ද බං උට ඒ නම දාලා තියෙන්නෙ ?![]()
![]()

... කව්ද බං උට ඒ නම දාලා තියෙන්නෙ ?![]()
![]()




අයියෝ සල්ලි... රින් ඇඩ් එක නේද ?![]()
ඉතිං මාත් කිව්වෙ ඒක තමයි... ඔයා හිතන්නෙත් මගේ මොලෙන්ද අයියෙ..![]()
... rin ද කියල නම් මතක නෑ ... ඩයලොග් එක විතරයි මතක 
මොක්කුද බං මේ ? වඳුරට දැලි පිහිය හම්බුනා වගේනෙ මුන්ට ඉන්ටර්නෙට් හම්බුනාම..
සත් ගුනවත් අපිටමනෙ මඩ ගහන්නෙ
31දවසේ පැනය..කොසාගේ වයස කියද..??

ඇයි බූරුවො බං දෙමව්පියො විතරද දරුවන්ට නම් තියන්නෙ...ඌට නම දාන්නෙ පොලිසියෙන් කියලා හිතුවද ? උගෙ දෙමව්පියොම තමයි නම දාලා තියෙන්නෙ![]()


