Bachelor of Information Technology (BIT)

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
Bachelor of Information Technology (BIT)
ඔන්න ඕක ගැන දන්න කෙනෙක් ඉන්නවනන් කියලා දෙන්නකෝ...

1) University of Colombo / University of Moratuwa මොන BIT එකද වඩා හොද?

2) BIT එකේ Syllabus එක මොකක්ද?

3) University of Colombo BIT එකෙයි University of Moratuwa BIT එකෙයි වෙනස මොකක්ද?

4) BIT කරන්න වියදම කොහොමද?

5) Class යන් නැතුව BIT කරනවනන් Exam වලට විතරක් කීයක් විතර යනවද?

6) Class යන් නැතුව BIT කරනවනන් Degree එක Complete කරන්න යන
Minimum time එක කොහොමද?

7) BIT Graduate කෙනෙක්ට ගැලපෙන Jobs මොනවද?
Average salary එක කීයක් විතරද?

මේ විස්තර දන්න අය උදව්වක් කරන්නකෝ...

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
BIT හෝ මොකක් කරත් Job එකක් කරනකොට ලංකාවේ වැඩි කල් ඉන්න එපා, Experience අරගෙන වෙන රටකට යන්න ඉක්මනටම. වෙනත් Fields වල වගේ නෙවෙයි IT field එකේ ගොඩක්ම වෙන්නේ ධනවත් රටවල් විසින් තුන්වෙනි ලෝකයේ ශ්‍රමය අඩු මුදලකට සූරා කෑමයි. මේක තමයි ලංකාවේ අද හැම Proxy Company එකකින්ම වගේම Internet Site (Odesk, Freelancer) වලින් කරන්නේ. තමන් මෙහේ උපයන ගාණට වඩා 10 හෝ ඊට වඩා ගුණයක් සංවර්ධිත රටක හොයන්න පුලුවන්.
 
crysis2

Member
Aug 6, 2012
10
1
0
BIT karanna epo. Oka karala wadak neh.:no:

SLIIT(3 year curtin degree) hari NIBM hari karapan moda wada karn nathuwa.

BTW uba koheda BIT karanna hithagena hitiye?
 
ස්තූතියි සහෝ අදහස්වලට...
 
ishwick

Member
Aug 1, 2012
1,555
219
0
BIT karanna epo. Oka karala wadak neh.:no:

SLIIT(3 year curtin degree) hari NIBM hari karapan moda wada karn nathuwa.

BTW uba koheda BIT karanna hithagena hitiye?

Ne mm khmth BSc ekk kra gnnwa. BIT eka krnna heduwe clz yn nethuwa gedarata wela. Clz yna eka aniwa nene neda?
 
ibnanv

Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Do not do IT sucks

    Buddy do not do IT it sucks . You have to keep updating for life. Do CIM in marketing and MBA and then CIMA. You can become director. in 25 years
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    BIT karanna epo. Oka karala wadak neh.:no:

    SLIIT(3 year curtin degree) hari NIBM hari karapan moda wada karn nathuwa.

    BTW uba koheda BIT karanna hithagena hitiye?

    Mu danna iti gediya. BIT piligath university 1kin dena degree 1k machan.adu wiyadamakin karanna puluwan hodama degree 1. moratuwe eka colombo walata wada hodai gana wadie. anika godak amarui. hebei kara gaththoth goda.
    Colombo BIT 1 1st year cls yan nathuwa unath kara ganna puluwan. First year complete karahama ubata diploma 1 hambenawa.
    IT field eke kawadawath job nathiwen naha.
    karana gaman experience hadaganna puluwan thanakata palayan.
    complete karapu gaman rata palayan
    Salli thama malli...:D:D
     
    :lol::lol::lol: Thnkx saho...
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Thank you all for your comments and ideas. Also wanna know about the cost and duration if I'm not attending classes... Hope somebody will come up with those... :)
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    dan kawadda bn oka patan ganne.. matath hithae karanna..

    mtath thama no proper idea. mm me blnne FIT ekawath krla AL wlta kln meka patan gnna. ethakota shape eke krn ynna plwn. AL wln passe BSc ekk patan gnnwa. BIT krla thynwnn mta BSc eka krna gmn clz ekkwth krnna plwnne :P
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    Ne mm khmth BSc ekk kra gnnwa. BIT eka krnna heduwe clz yn nethuwa gedarata wela. Clz yna eka aniwa nene neda?

    අම්මෝ ලොකු දෙයක් උඹ අර හොර තිප්පල ගැන අදහස අත ඇරලා නේද තියෙන්නෙ. :D:D

    BIT ගැන නම් මම වැඩිය දන්නෙ නෑ. Class යන්නම ඕනෙ නෑ මම දන්න අය තමන්ම කරගෙන තියෙනවා. කැපවීම තියෙනවනම් පුලුවන්.

    මොරටුවෙ BIT එකේ ගාන වැඩී මම දන්න තරමින්. Quality එකේ ලොකු වැඩියක් තියෙනවා කියලා මම හිතන්නෙ නෑ. ඒත් කරන්නෙ ටික දෙනයි, පාස් වෙන්න අමාරුයි. මොරටුවෙ නම තියෙනවා. ඒවා තමා වාසි. :D

    ප.ලි - මොරටුවෙ BIT එක කරන්නෙ Engineering Faculty එකෙන් නෙමේ IT Faculty එකෙන්. වරද්දගන්න එපා.