Cool Ebay Gadgets II

Status
Not open for further replies.

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
පැටියා;13167203 said:
නෑ මචං ඉස්සෙල්ල කියවපං චාජර් එකේ ගහල තියන දේවල්.
ගොඩක් ෆෝන් චාජර් 110-240 වලට වැඩ.
වෝල් අවුට්ලෙට් වලට ගහන්න බැරි එකයි අවුල.
ඒකට මල්ටිප්ලග් එකක් ගනිං :D

Rep daanna giyama amu kunuharpayak enawa :(
Awula kiyanne EU chargers okkoma 110-240V da kiyana eka
UK use karanne 240v nemei ne
Kiyawanna thibba bun athe thibba nam
Seller ahanawa lug type eka
 

dineshlakshitha

Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    apo skype nam wada athi ban mage vivaz eketh wadane :P
    habai skype eken video call ganna puluwanda kiyala nam danne na :no:
    me thread eke godak kastiya oka aran thibuna poddak ahala balapan ;).. "පැටියා" ekak gaththa wage mathakai :yes:
    ok ok
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    පැටියා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මචන්.. මගේ sony ෆෝන් එකක් තියෙනවා.. ඒකේ box එකයි accessories ටිකයි විතරක් eBay එකෙන් ගෙන්නුවොත් අනිවා මට අර ලියුම් දෙක ගෙදරට එයි පෙට්ටිය අල්ලගෙන කියලා..

    එතකොට උන් ඒක එතනදි කඩලා බලද්දි ඇතුලේ phone එකක් නෑනේ, මන් ගෙන්නුවෙ කෑලි ටික විතරනේ... එතකොටත් සන්නිවේදන උපකරන වලට ගහන tax එක ගහයිද??

    එහෙම නැත්නම් කීයක් ගෙවන්න වෙයිද? ගෙවන්න වෙන් නැති වේද?? :( :( :(

     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පැටියා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මචන්.. මගේ sony ෆෝන් එකක් තියෙනවා.. ඒකේ box එකයි accessories ටිකයි විතරක් eBay එකෙන් ගෙන්නුවොත් අනිවා මට අර ලියුම් දෙක ගෙදරට එයි පෙට්ටිය අල්ලගෙන කියලා..

    එතකොට උන් ඒක එතනදි කඩලා බලද්දි ඇතුලේ phone එකක් නෑනේ, මන් ගෙන්නුවෙ කෑලි ටික විතරනේ... එතකොටත් සන්නිවේදන උපකරන වලට ගහන tax එක ගහයිද??

    එහෙම නැත්නම් කීයක් ගෙවන්න වෙයිද? ගෙවන්න වෙන් නැති වේද?? :( :( :(


    :D
    PM kala :P
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    පැටියා;13168238 said:
    මොකක්ද ෆෝන් එක?
    චයිනීස් ජරාවක් නෙවෙයි නේද? :dull:

    SE C905 bun
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    පැටියා;13168438 said:
    බය වෙන්න එපා ඔරිජිනල් චාජර් එක නම් ඕක යුනිවර්සල් චාජර් එකක්. :D

    a unata u ahala thiyenawa charger type eka. mama EU kiyala damma
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    mama me tika ganna hadanne :oo:

    new_eneloop_HR_3UTGA.jpg

    http://www.ebay.com/itm/NEW-4-x-AA-...4801&pid=100015&prg=1006&rk=1&#ht_4529wt_1037

    HRPl0OPEgpBriL4CKbvXTXdZ59IG3hNs-14.jpg

    http://www.ebay.com/itm/Reebok-Zig-...1156966470114394801&pid=100015&prg=1006&rk=6&

    Lankawe mewa meeta wada aduwen ganna puluwan weida?
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    පැටියා;13172417 said:
    ගාන වැඩියි වගේ නේ?
    ඩයිනෝ කිවුවෙ ඌ ගෙන්නපු එකට 1000ක්ද කොහෙද ටැක්ස් කලා ලු.
    මෙහෙන් ගත්තනම් හරි. :D

    elaz, oka mehe thiyenawada danne na, mama unge facebook page eke ahuwa, thama reply na :oo:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    පැටියා;13172417 said:
    ගාන වැඩියි වගේ නේ?
    ඩයිනෝ කිවුවෙ ඌ ගෙන්නපු එකට 1000ක්ද කොහෙද ටැක්ස් කලා ලු.
    මෙහෙන් ගත්තනම් හරි. :D

    sapaththu walatath tax gahanawada? :rolleyes::baffled:
    mama adurana ekek genalla gedaratama awalu ne :nerd:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    පැටියා;13172612 said:
    සිරාද?
    මාත් එකක් දාලා තියෙන්නෙ වැඩි ගනං එකක් නෙවෙයි $27ක වගේ.
    ගෙදරට ආවොත් ගොඩ :D

    ehenam umbe awama kiyapan :P

    umba neda ara Oriflame glacier perfume eka gana dala thibbe?
    eka mama mehe hewwa, thibbe na, passe e bay eken gaththa.

    eeye badu aawa :love::D
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    පැටියා;13172612 said:
    සිරාද?
    මාත් එකක් දාලා තියෙන්නෙ වැඩි ගනං එකක් නෙවෙයි $27ක වගේ.
    ගෙදරට ආවොත් ගොඩ :D

    $27ta thiyenawada bun :baffled: shipping keeyada?
     
    Status
    Not open for further replies.