කුමාට ලිඳ හාරන් පනින්න වෙන්නෙඅක්සාංශ 94.85
දේශාංශ 106.74
පොඩ්ඩක් දකුනට හැරිලා
ලිදට පැනපං![]()

කුමාට ලිඳ හාරන් පනින්න වෙන්නෙඅක්සාංශ 94.85
දේශාංශ 106.74
පොඩ්ඩක් දකුනට හැරිලා
ලිදට පැනපං![]()

පට්ටම සුවපහසුයි..බෙන්ස් එකක ගියා වගේමේක Ford Cortina Mark V.
වාහනේ බර තියනවා කිලෝ 1400 වගෙ ගානක්, වැනට් එකට චඩා බරයි!!![]()



කවුද යකෝ මට නොකියා හු....කියන්නේ මේකේ?![]()



එහෙම විශෙෂයෙන් ටයර් ගෙවීමක් නං නෑ.. : dull:පට්ටම සුවපහසුයි..බෙන්ස් එකක ගියා වගේ
වංගු ගන්න පුලුවන් වේගෙන් ගිහින්.. වාහනේ හොදට පාරට බදනවා..
හැබැයි ටයර් දාලා නං පිරිමහන්න බෑ.. හරි ඉක්මනට ගෙවෙනවා...
නේද ?![]()
ඈ හු**** තෝ මෙ දැං එලාස් ගාන්නෙ ඔය ත්රෙඩ් එක උඹ කියවලා ඒකේ ඒ දවස් වල රිප්ලයි හිටන් දාලා තියනවනෙ!![]()

අයියෝ සල්ලි 
අපේ ඉස්කෝලෙ සර් කෙනෙක්ට තිබුනා.. 64 එකක්...එහෙම විශෙෂයෙන් ටයර් ගෙවීමක් නං නෑ.. : dull:
පලයං ඩෝ...සංකපාලය OT ඉවර වෙලා ඇවිල්ලා....
යුරා ආවට හපන් මූ ආවම...![]()



අඩෝ..මේක තමයි එදා මාව බයික් එකේ හප්පල ගිය වන්ඩිය...
තෝ අහුවෙයන් අපතය..
තෝව තමයි මම හොය හොය හිටියෙ...

බඩුම තමා..... පව් බං..... වයසක උන්දෑට උඹේ බයික් එක පේන්න නැතුව ඈති....... 

කොස් පොල්ට ඒ හැටි වයසක් නෑ කියලා බොංගො තරි අංකල් කිව්වාබඩුම තමා..... පව් බං..... වයසක උන්දෑට උඹේ බයික් එක පේන්න නැතුව ඈති.......
![]()

අයි යකෝ තොට උදේම නිර්නාමිකව කතා කරලා විශ් කරපු මට![]()
තෝද ඒ......??
ඒත් මම බැලුවා හොදට අහලා පුරුදු වොයිස් එකක්..... මම හිතුවේ නුවර අබාන්ස් එකේ පොර කියලා...... 

ඒක තමයි කියන්නෙ නාමිකව වැඩ කරපන් කියල..හොද වැඩේ තොට.
ඒත් මට කිව්ව කව්ද ගෝතයෙක් උදේ පාන්දර හෙන වාතයක් වුනා කියල..දැන් තමයි දැන ගත්තේ ඒ තෝ කියල![]()



පුලුවං නං මට ගහපිය බොල, වන්ඩියට අත නොතියා!![]()

ඔව් ඔව් නිකන් පිටගැස්ම හදා ගන්නේ මොකටද ඔය යකඩ ගොඩට අත තියලා......!! 

ගෝතයෙක් ......? එහෙනම් ඒ උබම තමයි
වාත උනේ නැහැ යකෝ උ බය උන විශ් කොරනකොට ඉන්කම් ටැක්ස් එකෙන් කියල![]()

නෑ බොල..... මම බය උනේ අපේ ඔෆිස් එකෙන් කියලා..... පොයි ගොඩක් ගහලා නිවාඩු දාගත්තේ මේ දවස් ටිකේ.......!! 

සංකපාලය OT ඉවර වෙලා ඇවිල්ලා....
යුරා ආවට හපන් මූ ආවම...![]()


බඩුම තමා..... පව් බං..... වයසක උන්දෑට උඹේ බයික් එක පේන්න නැතුව ඈති.......
![]()



කොස් පොල්ට ඒ හැටි වයසක් නෑ කියලා බොංගො තරි අංකල් කිව්වා![]()

ඔව් ඔව් නිකන් පිටගැස්ම හදා ගන්නේ මොකටද ඔය යකඩ ගොඩට අත තියලා......!!
![]()

එහෙනං ඉස්සරහා සස්පෙන්ශන් හරියට නැතුව ඇති. ඩීසල් කරහම ඉස්සරහ බර වැඩි නිසා බෝල් ජොයිනට්, ස්ටර්ට්ස්, ටයිරොඩ් හරියට නැත්තං ඉස්සරහ රොද ඉක්මනට ගෙවෙනවා තමයි.අපේ ඉස්කෝලෙ සර් කෙනෙක්ට තිබුනා.. 64 එකක්...
පට්ට කාර් එක.. ඒසී ත් වැඩ කලා...
ජපං වාහන වලටත් වඩා ඕක ශක්තිමත් වැඩියි.
ඒ යකා අඩ අඩ හිටියෙ ටයර් ඉක්මනින් ගෙවෙනවා කියලා තමයි ඒ දවස් වල...ඉස්සරහා හරි පස්ස හරි....