EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක Ford Cortina Mark V.
    වාහනේ බර තියනවා කිලෝ 1400 වගෙ ගානක්, වැනට් එකට චඩා බරයි!! :oo:
    පට්ටම සුවපහසුයි..බෙන්ස් එකක ගියා වගේ
    වංගු ගන්න පුලුවන් වේගෙන් ගිහින්.. වාහනේ හොදට පාරට බදනවා..
    හැබැයි ටයර් දාලා නං පිරිමහන්න බෑ.. හරි ඉක්මනට ගෙවෙනවා...

    නේද ? :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පට්ටම සුවපහසුයි..බෙන්ස් එකක ගියා වගේ
    වංගු ගන්න පුලුවන් වේගෙන් ගිහින්.. වාහනේ හොදට පාරට බදනවා..
    හැබැයි ටයර් දාලා නං පිරිමහන්න බෑ.. හරි ඉක්මනට ගෙවෙනවා...

    නේද ? :rolleyes:
    එහෙම විශෙෂයෙන් ටයර් ගෙවීමක් නං නෑ.. : dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙම විශෙෂයෙන් ටයර් ගෙවීමක් නං නෑ.. : dull:
    අපේ ඉස්කෝලෙ සර් කෙනෙක්ට තිබුනා.. 64 එකක්...
    පට්ට කාර් එක.. ඒසී ත් වැඩ කලා...
    ජපං වාහන වලටත් වඩා ඕක ශක්තිමත් වැඩියි.
    ඒ යකා අඩ අඩ හිටියෙ ටයර් ඉක්මනින් ගෙවෙනවා කියලා තමයි ඒ දවස් වල...ඉස්සරහා හරි පස්ස හරි....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ..මේක තමයි එදා මාව බයික් එකේ හප්පල ගිය වන්ඩිය...
    තෝ අහුවෙයන් අපතය..
    තෝව තමයි මම හොය හොය හිටියෙ...

    :rofl::rofl: බඩුම තමා..... පව් බං..... වයසක උන්දෑට උඹේ බයික් එක පේන්න නැතුව ඈති....... :P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::rofl: බඩුම තමා..... පව් බං..... වයසක උන්දෑට උඹේ බයික් එක පේන්න නැතුව ඈති....... :P:P
    කොස් පොල්ට ඒ හැටි වයසක් නෑ කියලා බොංගො තරි අංකල් කිව්වා :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අයි යකෝ තොට උදේම නිර්නාමිකව කතා කරලා විශ් කරපු මට :growl:

    :frown: තෝද ඒ......?? :P ඒත් මම බැලුවා හොදට අහලා පුරුදු වොයිස් එකක්..... මම හිතුවේ නුවර අබාන්ස් එකේ පොර කියලා...... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක තමයි කියන්නෙ නාමිකව වැඩ කරපන් කියල..හොද වැඩේ තොට.
    ඒත් මට කිව්ව කව්ද ගෝතයෙක් උදේ පාන්දර හෙන වාතයක් වුනා කියල..දැන් තමයි දැන ගත්තේ ඒ තෝ කියල:baffled::baffled:

    :rofl::rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෝතයෙක් ......? එහෙනම් ඒ උබම තමයි :frown:
    වාත උනේ නැහැ යකෝ උ බය උන විශ් කොරනකොට ඉන්කම් ටැක්ස් එකෙන් කියල :baffled:

    :frown::no: නෑ බොල..... මම බය උනේ අපේ ඔෆිස් එකෙන් කියලා..... පොයි ගොඩක් ගහලා නිවාඩු දාගත්තේ මේ දවස් ටිකේ.......!! :rofl::P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපේ ඉස්කෝලෙ සර් කෙනෙක්ට තිබුනා.. 64 එකක්...
    පට්ට කාර් එක.. ඒසී ත් වැඩ කලා...
    ජපං වාහන වලටත් වඩා ඕක ශක්තිමත් වැඩියි.
    ඒ යකා අඩ අඩ හිටියෙ ටයර් ඉක්මනින් ගෙවෙනවා කියලා තමයි ඒ දවස් වල...ඉස්සරහා හරි පස්ස හරි....
    එහෙනං ඉස්සරහා සස්පෙන්ශන් හරියට නැතුව ඇති. ඩීසල් කරහම ඉස්සරහ බර වැඩි නිසා බෝල් ජොයිනට්, ස්ටර්ට්ස්, ටයිරොඩ් හරියට නැත්තං ඉස්සරහ රොද ඉක්මනට ගෙවෙනවා තමයි.