EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොස් පොල්ට ඒ හැටි වයසක් නෑ කියලා බොංගො තරි අංකල් කිව්වා :dull:

    :oo::oo: ඔව් ඉතින් තරි මාමියි, කොස් පොල් සීයයි අතර එච්චර වයස වෙනසක් පේන්න නැතුව ඈති.......!! :rofl::rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකද්ද බොල ඒ හරුපෙ තේරුම ??
    උඹ එක කොමපැනියක වැඩ කරන ගමන්ද මෙ කඩෙ දැම්මෙ ? :oo::oo:

    ඒකද දන්නෙ නෑ බයේ ගැහුනෙ ගෑඋනොත් fb 15 එකෙ‌ බෆර් බිම වැටෙයි කියලා එදා :P

    :yes: :yes:

    :frown: FB15 එකේ ඔය ලදරම ගෑවුනා නම්, කෑලි කෑලි වලට චප්ප කරලා ඕක ගෙදර යවන්නේ.......!! :angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo::oo: ඔව් ඉතින් තරි මාමියි, කොස් පොල් සීයයි අතර එච්චර වයස වෙනසක් පේන්න නැතුව ඈති.......!! :rofl::rofl::P

    අපි වගේ එකෙක් ඔය කතාව කිව්වනම් තව කමකුත් නෑ..බස් මාමි නේ එහෙම කිව්වේ..ඒකයි අවුල...:rofl::rofl::P:P
    සේරම දැන් Noughty 40 කට්ටිය තමා...:lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes: :yes:

    :frown: FB15 එකේ ඔය ලදරම ගෑවුනා නම්, කෑලි කෑලි වලට චප්ප කරලා ඕක ගෙදර යවන්නේ.......!! :angry:

    හපෝ F15 නම් මතක් කරන්න එපා..ඕකේ සෙන්සර් යනවනේ...:baffled::baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපි වගේ එකෙක් ඔය කතාව කිව්වනම් තව කමකුත් නෑ..බස් මාමි නේ එහෙම කිව්වේ..ඒකයි අවුල...:rofl::rofl::P:P
    සේරම දැන් Noughty 40 කට්ටිය තමා...:lol::lol:
    :lol::lol::lol::lol::lol:aniwa aniwa
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එතකොට කොස්ඇටපොල් සීයා මේ රෑ මොකෝ කරන්නේ..:dull::dull:

    සීය බුලත් විටක් කොටාගෙන ... පිරිත් අහගෙන ඉන්නව ඇති කොල්ලො ... දැන් ඉතින් නහින දෙහින කාළෙනෙ :P