හරි හරි මේක සමහර ය ඉන්නවා කොචර කිවත් වැඩක් නෙහෙ ලොස්ට් වෙනවා. කොචර ඉගෙන ගත්තත් වැඩක් නැටි ය ඉන්නවා. ඒවගේ අහිංසක මිනිසුගේ සල්ලි ටික මැරිලා මැරිලා හොයාගත්තුව එක මොහොතකින් නැතිවෙනවා. බැංකුවේ සල්ලි තිබ්බොත් රුපියල් 2 ක හරි ලැබෙනවා සල්ලි ටිකත් තියෙනවා එකතුකරලා මොනවහරි කොරන් ද පුළුවන් හරි 10000 දාල දන්නැති එකා ලොස්ට් උනොත් සේරම උට එහෙ සල්ලි labeida උට 10000 නෙහෙ ලැබිච දෙයකුත් නෙහෙ . හොදම ස්මාර්ට් පොරවල්ලට මේක ගැන හොදට දන්නා උබලට මේක ගේමක් නෙමේ එත් අහිංසක මිනිහට මොකද වෙන්නනේ ? හරි හරි දැන් ඔකේ copy කරන් ද පුළුවන් නේ එකියන්නේ උබ වද trade කරලා 40 හෙව්වොත් ඉතින් මටත් පුළුවන්නේ උබේ කරේ එල් ලිලා උබේ ගැනම හොයන්ඩ මේක ගැන කිසිම දැනීමක් නැතුව එහෙම පුලුවන්ද? එහෙම උනොත් ඕන කෙනෙකුට උබව copy කරලා කියක් හරි හොයාගන්ඩ පුළුවන් ලොස්ට් වෙන්නැතුව උබ එහෙම දෙයක් කරපංකෝ එහෙම උනොත් මේ අහිංසකයන් ගේ පිච්චිය ithurui ඒවගේම උබටත් හොද ඒක තමා උදව්ව කියන්නේ මේක හරි අවදානම් වැඩක් . අනිත් එවුන්ගේ අතේ තියන එකට කෙලෙවෙන වැඩක් වෙනවට වැඩ ඒක නේද උදව්ව කියන්නේ ?
Kochchara kiwwath api godak kanna asaine eken tami lost wenne. mama net eken ekkenekge Biography ekak read kara,godak dewal igena gaththa.. oyalath read karanna kammali nathuwa Forex karana kattiaya.
http://www.forex-tsd.com/success-stories/31586-16-years-trading-my-biography.html#post422395
yes machn







card verified karala thiyanne