Aha Ow Neඅයි උදේ කවි කීවේ අක්කියා...![]()
Why Karakawanna Beridaමොකද බන් ඇස් කරකවන්නේ???

බෝලට් අයිය එක්ක අපේ දැරිවියො දෙන්න දුවනව බලන්න තව කොච්චර වෙලා තියෙනව ද?


පුසා බොට කොහොමෙයි..?
දෑනට කොච්චර කල්ද රට ගොහින්?
ලංකාව පැත්තේ එන් නැතෙයි?![]()

තව පැය එකහමාරක් විතර මම හිතන්නේ...![]()


dan awuruddak wage... mayi masema lankawata awith hitiye...![]()


බෝලට් අයිය එක්ක අපේ දැරිවියො දෙන්න දුවනව බලන්න තව කොච්චර වෙලා තියෙනව ද?
Keeyatada Oka Thiyenawa Kiyanne Time Kiyapanතව පැය එකහමාරක් විතර මම හිතන්නේ...![]()
bolt aiya dinnoth katada ithin adambara...![]()



Keeyatada Oka Thiyenawa Kiyanne Time Kiyapan

තව පැය එකහමාරක් විතර මම හිතන්නේ...![]()
Keeyatada Oka Thiyenawa Kiyanne Time Kiyapan
මගේ ඇඳ ඉස්සරහ pc එක...
keyboard එකයි mouse එකයි ඇඳ උඩ...
දකුණු පැත්තේ tv එක...
දෙකම ඔපරේට් කරන්නේ ඇඳේ ඉඳන්මයි...
![]()
එතකොට ඉතින් පීසී එකේමනෙ 
ඔන්න දැන් බෝල්ට් අයිය ඇවිත් ග්රවුන්ඩ් එකට