|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බෝලට් අයිය එක්ක අපේ දැරිවියො දෙන්න දුවනව බලන්න තව කොච්චර වෙලා තියෙනව ද?
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    බෝලට් අයිය එක්ක අපේ දැරිවියො දෙන්න දුවනව බලන්න තව කොච්චර වෙලා තියෙනව ද?

    තව පැය එකහමාරක් විතර මම හිතන්නේ...:dull:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මගේ ඇඳ ඉස්සරහ pc එක...
    keyboard එකයි mouse එකයි ඇඳ උඩ...
    දකුණු පැත්තේ tv එක...
    දෙකම ඔපරේට් කරන්නේ ඇඳේ ඉඳන්මයි...


    :baffled::lol::lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ ඇඳ ඉස්සරහ pc එක...
    keyboard එකයි mouse එකයි ඇඳ උඩ...
    දකුණු පැත්තේ tv එක...
    දෙකම ඔපරේට් කරන්නේ ඇඳේ ඉඳන්මයි...


    :baffled::lol::lol::lol::lol::lol:

    මංනම් ඔන්ලයින් බලන්නෙ :rofl: එතකොට ඉතින් පී‍සී එකේමනෙ :lol::lol: ඔන්න දැන් බෝල්ට් අයිය ඇවිත් ග්‍රවුන්ඩ් එකට
     
    Status
    Not open for further replies.