EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ආ අද උදේම කූඩුවෙන් එලියට දාලා වගේ.....?? කොහොමද ඊයේ ලිද.....?? :rofl::P මේ අර අපේ ඔෆිස් එකේ ෆ්‍රොන්ට් ඔෆිස් එකේ කෙල්ල උඹව මතක් කරා හොදේ......!! :rofl::P

    maath mathak kara kiyapan :love: eelanga paara awama gift ekak denna ona
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :oo: ආ අද උදේම කූඩුවෙන් එලියට දාලා වගේ.....?? කොහොමද ඊයේ ලිද.....?? :rofl::P මේ අර අපේ ඔෆිස් එකේ ෆ්‍රොන්ට් ඔෆිස් එකේ කෙල්ල උඹව මතක් කරා හොදේ......!! :rofl::P

    :confused:
    නැන්දා කියන එක වැරදිලා කෙල්ල කියල කියවුණාද මන්ද :baffled::P
    :lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යුරාට දැන් කෙල්ලෙක්ගෙන් කෝල් එකක් එයි... පොඩ්ඩක් කතා කරපන්...
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :no::no: නෑ සුදූ..... :love: මේ අපේ තරි මාමිට ඩ්‍රයි සීසන් නිසා පිස්සු තද වෙලා....... :rofl::P

    ඔන්න ඔහේ set කරලා දෙන්න uraj ඒ නැන්දිව :lol:
    dry season එකේ ඉන්න අහිංසක අසරණ දුප්පත් කල්‍යාන මිතුරනේ ඔයාගේ... :P:(:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න ඔහේ set කරලා දෙන්න uraj ඒ නැන්දිව :lol:
    dry season එකේ ඉන්න අහිංසක අසරණ දුප්පත් කල්‍යාන මිතුරනේ ඔයාගේ... :P:(:yes:

    මොකෝ ආයේ අනුන්ගේ රෙද්දවල් වලට හොට දාන්නේ ? කසනවද මන්ද මෙයාට !! :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no::no: නෑ සුදූ..... :love: මේ අපේ තරි මාමිට ඩ්‍රයි සීසන් නිසා පිස්සු තද වෙලා....... :rofl::P

    තෝ ගස් බස් ලබ්බා !! තොට කිව්වා කියල හිතාගනින් !! :angry::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    ඔන්න ඔහේ set කරලා දෙන්න uraj ඒ නැන්දිව :lol:
    dry season එකේ ඉන්න අහිංසක අසරණ දුප්පත් කල්‍යාන මිතුරනේ ඔයාගේ... :P:(:yes:

    :rofl::P එයා නැන්දා කෙනෙක් නෙවේ...... :no: තරි අංකල්ට දුවෙක් වගේ...... :rofl::rofl: