rear eka uraj ta deelalu![]()
i got invitation trough pm![]()
අංකල්...... 
ආ අද උදේම කූඩුවෙන් එලියට දාලා වගේ.....?? කොහොමද ඊයේ ලිද.....??
මේ අර අපේ ඔෆිස් එකේ ෆ්‍රොන්ට් ඔෆිස් එකේ කෙල්ල උඹව මතක් කරා හොදේ......!!
![]()
eelanga paara awama gift ekak denna onaආ අද උදේම කූඩුවෙන් එලියට දාලා වගේ.....?? කොහොමද ඊයේ ලිද.....??
මේ අර අපේ ඔෆිස් එකේ ෆ්‍රොන්ට් ඔෆිස් එකේ කෙල්ල උඹව මතක් කරා හොදේ......!!
![]()

ගියේ කඩපු පෙට්ටි ගණන් කරන්න වෙන්නැති
![]()
maath mathak kara kiyapaneelanga paara awama gift ekak denna ona

මේ මේ...... පිස්සු දොඩවන්න එපා...... අක්කා දැන ගත්තොත් මාත් එක්ක ගස්.......!! 

uro arayawa mathak karapiyooodunna pem walin tikak eyatath deepan mama dunna kiyala
![]()

තරි මේ.......!! 

ඔයා අලුත් ජොබ් එකකුත් කරන්න අරන් වගේ![]()

නෑ සුදූ.....
මේ අපේ තරි මාමිට ඩ්‍රයි සීසන් නිසා පිස්සු තද වෙලා....... 

නෑ සුදූ.....
මේ අපේ තරි මාමිට ඩ්‍රයි සීසන් නිසා පිස්සු තද වෙලා.......
![]()

ඔන්න ඔහේ set කරලා දෙන්න uraj ඒ නැන්දිව
dry season එකේ ඉන්න අහිංසක අසරණ දුප්පත් කල්‍යාන මිතුරනේ ඔයාගේ...![]()

නෑ සුදූ.....
මේ අපේ තරි මාමිට ඩ්‍රයි සීසන් නිසා පිස්සු තද වෙලා.......
![]()

ඔන්න මම කිව්වා මාමේ...... හික්ස්..... මට බනිනවා උඹට මාමා කිව්වලු.......![]()
![]()

ඔන්න ඔහේ set කරලා දෙන්න uraj ඒ නැන්දිව
dry season එකේ ඉන්න අහිංසක අසරණ දුප්පත් කල්‍යාන මිතුරනේ ඔයාගේ...![]()

එයා නැන්දා කෙනෙක් නෙවේ......
තරි අංකල්ට දුවෙක් වගේ...... 