ඔව් එයානම් මාරම කපටි මිනිහෙක් තමයි ..හරියට වෙන කෙනෙකුට කියපු දෙයක් වගේ බොරුවට ඔලුව වනලා එයා හොඳ මිනිහෙක් වගේ පෙන්නන්න හදනවානැ එකට කියන්නේ කපටිකම![]()


ඔව් එයානම් මාරම කපටි මිනිහෙක් තමයි ..හරියට වෙන කෙනෙකුට කියපු දෙයක් වගේ බොරුවට ඔලුව වනලා එයා හොඳ මිනිහෙක් වගේ පෙන්නන්න හදනවා![]()

එයා දැන් ගොඩක් වෙනස් වෙලා

සිගරට් බොන උන් හොද නැහැලුනෙ ඉතින් කවුද හොද නැහැ කියලා අහ ගන්නෙ එලකිරියෙ
මෙකෙ ඉන්නෙම හොද සිලව්ත් ගුනවත් නරක මිතුරන් ආශය නොකරන අයනෙ![]()




ගලේ ගහලවත් හදන්න බෑ ඔය වගේ මිනිස්සුන්ව .. ආයේ මොනව හරි කිව්වම මම වගේ නොදැක්ක වගේ ඉන්න .කියලා වැඩක් නැ.තනිකර වංචාවෙන් ප්‍රෝඩාවෙන් තමා ජීවත් වෙන්නේ.....හදන්න හැදුවා මොන...![]()
ලිඳවල් සෑහෙන්න ගැඹුරුයි තමයි ලොක්කාඑයාට ඇත්තටම මොනවද වෙලා තියෙන්නේ ?
අපිට පෙන්නනවට වඩා ගැඹුරු දෙයක් මෙතන තියෙනවා![]()

ලිඳවල් සෑහෙන්න ගැඹුරුයි තමයි ලොක්කා![]()

ඒ කිව්වේ මට තේරුනේ නෑඑයාට ඇත්තටම මොනවද වෙලා තියෙන්නේ ?
අපිට පෙන්නනවට වඩා ගැඹුරු දෙයක් මෙතන තියෙනවා![]()

ගලේ ගහලවත් හදන්න බෑ ඔය වගේ මිනිස්සුන්ව .. ආයේ මොනව හරි කිව්වම මම වගේ නොදැක්ක වගේ ඉන්න .

ඒ කිව්වේ මට තේරුනේ නෑ![]()

අම්මපා?කියලා වැඩක් නැ.තනිකර වංචාවෙන් ප්‍රෝඩාවෙන් තමා ජීවත් වෙන්නේ.....හදන්න හැදුවා මොන...![]()

ඔව් බං , මතකයි නේ එදා අර බීෆ් ත්‍රෙඩ් එකේ
සිගරට් බොන්නේ නෑ
අරක්කු නෑ
vegan
කෑලි උස්සන්නේ නෑ
මුන් හොදයි ඉතිං![]()



මම දැන් එයාව ආශ්‍රය කරන්නෙ නෑඅනිවා,ඔයත් ඒ මිනිස්සු ආශ්‍රය කරන එක නතර කරලා හොද මගට යොමු වෙන්න බලන්න..උ එක්ක වැඩිය බජනෙට යන්න එපා....![]()

ඔහොම ඉතින් අවුරුදු 100 ක් ඉදියත් වැඩක් ඇතෙ
අපො ඔව් මෙ ලගදිත් එ ත්‍රෙඩ් එකෙන් රෙප් ආවා අම්මා මතක් කරලා![]()



අනිවා,ඔයත් ඒ මිනිස්සු ආශ්‍රය කරන එක නතර කරලා හොද මගට යොමු වෙන්න බලන්න..උ එක්ක වැඩිය බජනෙට යන්න එපා....![]()
මම දැන් එයාව ආශ්‍රය කරන්නෙ නෑ![]()

Ammatasiri kiwwalu, yako mu kiyana bana