ඩිනක්ෂි කියන කතා......

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නැ එකට කියන්නේ කපටිකම :yes:
    ඔව් එයානම් මාරම කපටි මිනිහෙක් තමයි ..හරියට වෙන කෙනෙකුට කියපු දෙයක් වගේ බොරුවට ඔලුව වනලා එයා හොඳ මිනිහෙක් වගේ පෙන්නන්න හදනවා :dull::rofl:
     
    Mozilla

    Well-known member
  • ඔව් එයානම් මාරම කපටි මිනිහෙක් තමයි ..හරියට වෙන කෙනෙකුට කියපු දෙයක් වගේ බොරුවට ඔලුව වනලා එයා හොඳ මිනිහෙක් වගේ පෙන්නන්න හදනවා :dull::rofl:

    කියල‍ා වැඩක් නැ.තනිකර වංචාවෙන් ප්‍රෝඩාවෙන් තමා ජීවත් වෙන්නේ.....හදන්න හැදුවා මොන...:dull:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    :rofl:
    සිගරට් බොන උන් හොද නැහැලුනෙ ඉතින් කවුද හොද නැහැ කියලා අහ ගන්නෙ එලකිරියෙ
    මෙකෙ ඉන්නෙම හොද සිලව්ත් ගුනවත් නරක මිතුරන් ආශය නොකරන අයනෙ:rofl:

    ඔව් බං , මතකයි නේ එදා අර බීෆ් ත්‍රෙඩ් එකේ :rofl::rofl:

    සිගරට් බොන්නේ නෑ
    අරක්කු නෑ
    vegan
    කෑලි උස්සන්නේ නෑ :P

    මුන් හොදයි ඉතිං :rolleyes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කියල‍ා වැඩක් නැ.තනිකර වංචාවෙන් ප්‍රෝඩාවෙන් තමා ජීවත් වෙන්නේ.....හදන්න හැදුවා මොන...:dull:
    ගලේ ගහලවත් හදන්න බෑ ඔය වගේ මිනිස්සුන්ව .. ආයේ මොනව හරි කිව්වම මම වගේ නොදැක්ක වගේ ඉන්න .
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එයාට ඇත්තටම මොනවද වෙලා තියෙන්නේ ?

    අපිට පෙන්නනවට වඩා ගැඹුරු දෙයක් මෙතන තියෙනවා :nerd:
    ලිඳවල් සෑහෙන්න ගැඹුරුයි තමයි ලොක්කා :P
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එයාට ඇත්තටම මොනවද වෙලා තියෙන්නේ ?

    අපිට පෙන්නනවට වඩා ගැඹුරු දෙයක් මෙතන තියෙනවා :nerd:
    ඒ කිව්වේ මට තේරුනේ නෑ :oo:
     
    Mozilla

    Well-known member
  • ගලේ ගහලවත් හදන්න බෑ ඔය වගේ මිනිස්සුන්ව .. ආයේ මොනව හරි කිව්වම මම වගේ නොදැක්ක වගේ ඉන්න .

    අනිවා,ඔයත් ඒ මිනිස්සු ආශ්‍රය කරන එක නතර කරලා හොද මගට යොමු වෙන්න බලන්න..උ එක්ක වැඩිය බජනෙට යන්න එපා....:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කියල‍ා වැඩක් නැ.තනිකර වංචාවෙන් ප්‍රෝඩාවෙන් තමා ජීවත් වෙන්නේ.....හදන්න හැදුවා මොන...:dull:
    අම්මපා?:rofl:
    ඔව් බං , මතකයි නේ එදා අර බීෆ් ත්‍රෙඩ් එකේ :rofl::rofl:

    සිගරට් බොන්නේ නෑ
    අරක්කු නෑ
    vegan
    කෑලි උස්සන්නේ නෑ :P

    මුන් හොදයි ඉතිං :rolleyes:

    ඔහොම ඉතින් අවුරුදු 100 ක් ඉදියත් වැඩක් ඇතෙ:oo:
    අපො ඔව් මෙ ලගදිත් එ ත්‍රෙඩ් එකෙන් රෙප් ආවා අම්මා මතක් කරලා:dull:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අනිවා,ඔයත් ඒ මිනිස්සු ආශ්‍රය කරන එක නතර කරලා හොද මගට යොමු වෙන්න බලන්න..උ එක්ක වැඩිය බජනෙට යන්න එපා....:yes:
    මම දැන් එයාව ආශ්‍රය කරන්නෙ නෑ :dull:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔහොම ඉතින් අවුරුදු 100 ක් ඉදියත් වැඩක් ඇතෙ:oo:
    අපො ඔව් මෙ ලගදිත් එ ත්‍රෙඩ් එකෙන් රෙප් ආවා අම්මා මතක් කරලා:dull:

    this was the last one from that thread :tho ponnaya thambinta puka nodi palayan

    :rofl::rofl::rofl:

    ඔය බොරු බං , ඔක්කොම කරලා මෙතන ඇවිල්ලා කියනවා මං බබා කියලා :P
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    අනිවා,ඔයත් ඒ මිනිස්සු ආශ්‍රය කරන එක නතර කරලා හොද මගට යොමු වෙන්න බලන්න..උ එක්ක වැඩිය බජනෙට යන්න එපා....:yes:

    Ammatasiri kiwwalu, yako mu kiyana bana