EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊයෙ මිස්ටර් බොන්ගො අලුත්කඩෙ උසවිය ගාව මොනවද කොලේ
    ඊයෙ හොර කසිප්පු ස්කාගාරයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකු ඇතුළු පිරිසක් උසාවියට ඉදිරිපත් කර තිබුනා :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ;)
    බයික් එක දුන්නා 80කට... එකක් ගන්න බලන්න යන්න ඕනෙ බං..
    2කට විතර එකක් බලන්න ඕනෙ ෆිනෑන්ස් එක්ක දාලා ගන්න
    රත්නෙටද දුන්නෙ‌ ? කනක් ඇහිලා ඉන්න වෙන්නෑ දෑං උඹට.. :D