ඊයෙ හොර කසිප්පු ස්කාගාරයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකු ඇතුළු පිරිසක් උසාවියට ඉදිරිපත් කර තිබුනාඊයෙ මිස්ටර් බොන්ගො අලුත්කඩෙ උසවිය ගාව මොනවද කොලේ

ඊයෙ හොර කසිප්පු ස්කාගාරයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකු ඇතුළු පිරිසක් උසාවියට ඉදිරිපත් කර තිබුනාඊයෙ මිස්ටර් බොන්ගො අලුත්කඩෙ උසවිය ගාව මොනවද කොලේ

රත්නෙටද දුන්නෙ ? කනක් ඇහිලා ඉන්න වෙන්නෑ දෑං උඹට..
බයික් එක දුන්නා 80කට... එකක් ගන්න බලන්න යන්න ඕනෙ බං..
2කට විතර එකක් බලන්න ඕනෙ ෆිනෑන්ස් එක්ක දාලා ගන්න

apoo ne..රත්නෙටද දුන්නෙ ? කනක් ඇහිලා ඉන්න වෙන්නෑ දෑං උඹට..![]()

දැන්මම පින්තූර එකතු කරනවා ඇති ඕකට..ඔන්න ඉස්සරහට තව එකක් එනවා.. තව 70යි
බලං ඉදලා වෙලාවට ගහපං![]()

පොඩි එකාගෙ ආසාව නෙහ්..දැන්මම පින්තූර එකතු කරනවා ඇති ඕකට..![]()

අඩෝ කොස් ඇට සීයේ බොට කිව්වා කියල හිතා ගනින් !!![]()

සීයා කියන්න එපා බොල..... පව්..... අංකල් කියමු......
vichi samaga saama giwisumakata elambena bawa danwami![]()
අන්න එහෙම වරෙන්......