EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටෙලිෆෝන් සංවාදයක් !!

    ඇමතුම් කරු : හලෝ මේ ඔයාල බස් හයර් කරනවද ?
    සංකපාල : ඔව් ඔව් හයර් කරනවා
    ඇමතුම් කරු : ම්ම් !! අපිට හයර් එකකට බස් එකක් ඕන වෙලා තියෙනවා මොන වගේ බස් එකක්ද තියෙන්නේ ?
    සංකපාල : ආසන 29
    ඇමතුම් කරු : ඉංග්‍රීසි නොම්මරයක්ද ? ඒ. සී තියෙනවද ?
    සංකපාල : නෑ 62K තියෙන්නේ !! ඒ. සී නෑනේ !! හවස හයෙන් පස්සේ කතා කරොත් එකක් හොයාගන්න පුළුවන් හැබයි
    ඇමතුම්කරු : මට දැන්ම දැන ගන්න ඕනනේ !!
    සංකපාල : කොහෙටද යන්න ඕන ?
    ඇමතුම්කරු : මාතර
    සංකපාල : මාතර පල්ලිද ?
    ඇමතුම්කරු : ඔව් ඔව් මාතර පල්ලි තමා !! කීයක් ගන්නවද දවස් දෙකට ?
    සංකපාල : 20K ගන්නවා !!
    ඇමතුම්කරු : ජංගි දාලද දන්නේ නෑ 20K ගන්නේ නේද ඩෝ ? :lol:

    --- ඉතුරු ටික මෙහි පල කරන්නට නොහැකි බැවින් වාරණය කලෙමි ---
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    :dull::no:
    මොනවා උනත් මාතර නම් අමතක වෙන්නේ නැනේ :P:love::rolleyes::D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ටෙලිෆෝන් සංවාදයක් !!

    ඇමතුම් කරු : හලෝ මේ ඔයාල බස් හයර් කරනවද ?
    සංකපාල : ඔව් ඔව් හයර් කරනවා
    ඇමතුම් කරු : ම්ම් !! අපිට හයර් එකකට බස් එකක් ඕන වෙලා තියෙනවා මොන වගේ බස් එකක්ද තියෙන්නේ ?
    සංකපාල : ආසන 29
    ඇමතුම් කරු : ඉංග්‍රීසි නොම්මරයක්ද ? ඒ. සී තියෙනවද ?
    සංකපාල : නෑ 62K තියෙන්නේ !! ඒ. සී නෑනේ !! හවස හයෙන් පස්සේ කතා කරොත් එකක් හොයාගන්න පුළුවන් හැබයි
    ඇමතුම්කරු : මට දැන්ම දැන ගන්න ඕනනේ !!
    සංකපාල : කොහෙටද යන්න ඕන ?
    ඇමතුම්කරු : මාතර
    සංකපාල : මාතර පල්ලිද ?
    ඇමතුම්කරු : ඔව් ඔව් මාතර පල්ලි තමා !! කීයක් ගන්නවද දවස් දෙකට ?
    සංකපාල : 20K ගන්නවා !!
    ඇමතුම්කරු : ජංගි දාලද දන්නේ නෑ 20K ගන්නේ නේද ඩෝ ? :lol:

    --- ඉතුරු ටික මෙහි පල කරන්නට නොහැකි බැවින් වාරණය කලෙමි ---
    :rofl: :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හිනා කාල පණ යනවා බන් ඉතුරු ටික දැම්මනම් !! සංකපාලයට ලිඳ !! ඌ මට ඇමතුවා මම කරකොපු කැරකවිල්ලට :rofl::rofl:
    PM කරපන් :D
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    අමාරුවේ වැටිච්ච තැන අමතක කරන්න බෑනේ නංගි !! :baffled::oo::dull::(

    මට නම් කියන්න ආසය් දෙයක්, :rolleyes::oo:
    එක්කෝ ඕනේ නෑ, :no::dull:
    ගිවිසුමේ හැටියට ඉන්නම්කො ඉතින් :D;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    athi yantam mage post eka dakka.. :P

    model ekak ethuwa kohmada ban ganne..? :baffled:
    ඔය ගානට ලොකු screen තියන ඒවා නං ඔක්කොම තියෙන්නෙ පාවිච්චි කරපුවා තමයි. අලුත් එකක් ගන්නවා නං galaxy s2 හරි note එකකට හරි පලයං s3 ඇවිල්ලා හින්දා ඕවාගෙ‌ ගාන අඩුවෙයි ටික දවසකින්.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    PM කරපන් :D

    උඹත් ඉතින් ඕපයක් අහන්න තියෙනවනම් !! :baffled: වෙන මොනාද බන් අරූ කුණුහබ්බෙන් අමතපු ටික තමා !! ඌ බයික් හොයනවලු අව්වේ !! ඌට අසුහාරදාහට මල පැනල !! :rofl:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    තරියා බොනවා විරතද දැක්කෙ එහෙනං‌ ?
    :no:

    බොන එකනම් දැක්කේ නෑ :yes: එත් මෙහෙ බෝතල් ගැන ඉස්සර දිව දික්කරන් දීපු comments නම් දැක්ක ;):D