''මම_කට්ටා''

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මොකක්ද අනෙ ඔයාගෙ ඔය නම රංග තූ සිත් :rofl:

    :no::no::no:

    ඉස්පේස් අයින් කරලා ගන්න...

    තූ නෙවෙයි, :angry::angry::angry: තු. :P


    :angry::angry::angry:

    ඉක්කෝලෙ ගිහින් නැද්ද ඈ.. නමක්වත් කියවගන්න බැරි...?
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ~කට්ටා~;13192456 said:
    සිරාවටම මටත් මතක් වෙනකොට දුකය්..
    මගෙ රෙප් අය්යෝ අපරදේ
    කොටු 9 විතර පැනලා තිබ්බා

    අය්යෝ


    කියපන් GT ට...

    කම්මැලියා... :angry::angry::angry:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :no::no::no:

    ඉස්පේස් අයින් කරලා ගන්න...

    තූ නෙවෙයි, :angry::angry::angry: තු. :P


    :angry::angry::angry:

    ඉක්කෝලෙ ගිහින් නැද්ද ඈ.. නමක්වත් කියවගන්න බැරි...?
    තු නෙවේ තූ :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ~කට්ටා~;13192334 said:
    අය්යෝ :D:D
    හරි හරි දැන් තව ටිකකින් යනවා,,,

    විභාගෙනම් ලිව්වත් නෑ වගේ...:(:(:(

    email eka aaith ganna puluvanne? exam ivara velaa try ekak deela balanna :D
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කියපන් GT ට...

    කම්මැලියා... :angry::angry::angry:
    එයා ලග ඔප්පු කරන්න තරම් පැහැදිලි සාක්ෂි නෑ .කවුද දන්නෙ මේ ඇත්තටම කලින් කට්ටමද කියලා ..:dull:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ~කට්ටා~;13192508 said:
    අපි මුල ඉදන් පටන් ගමු ලොක්කා..
    මට රෙප් ටිකක් දෙන්නකෝ:D:D:P:P

    password reset karahanko ban
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ~කට්ටා~;13192508 said:
    අපි මුල ඉදන් පටන් ගමු ලොක්කා..
    මට රෙප් ටිකක් දෙන්නකෝ:D:D:P:P

    :oo:
    මුනම් පරණ කට්ටා නෙමේ වගේ...? :baffled:

    එයා ලග ඔප්පු කරන්න තරම් පැහැදිලි සාක්ෂි නෑ .කවුද දන්නෙ මේ ඇත්තටම කලින් කට්ටමද කියලා ..:dull:

    :rolleyes: ඔයාලග නැද්ද ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි...? :rofl: :P :lol: :lol:

    නැතිවෙන්න බෑ...
     
    Aug 11, 2012
    145
    10
    0
    එයා ලග ඔප්පු කරන්න තරම් පැහැදිලි සාක්ෂි නෑ .කවුද දන්නෙ මේ ඇත්තටම කලින් කට්ටමද කියලා ..:dull:

    ඔන්න ඔන්න අක්කා කැත කතා කියනවනේ...':P:P
    මම ඕනානම් මගේ PM වලින් අහන ප්‍රශ්න ටිකකට උත්තර දෙන්නම්

    හෙ හෙ එතකොට වැඩේ හරිනේ:D:D
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ~Titi~ :frown: ~කට්ටා~

    දෙන්නම නැතුව ඉදලා එකම දවසේ එලි බැස්සේ මොකද....?


    මෙතන මොකක් හරි හොරයක් තියෙනවා...!

    :rolleyes::yes::yes::yes:
     
    Aug 11, 2012
    145
    10
    0
    :yes::yes::yes::yes:
    හරි මම උබට අන්තිමට PM කරේ කවද්ද කියහන් උබ ඇත්ත කට්ට නම්??

    දැන් මේකනේ අය්යා සීන් එක ..
    මට ඔක්කොම හරියටම මතක නෑ..

    මටනම් මතක විදිහට මම කවදාවත් ඔයාටවත් ඔයා හවදාවත් මටවත් PM කරලා නෑ..
    :yes::yes::yes: