නෑ නෑ.. අවුලක් නෑ..
මං මේ මැච් පටං ගන්න කලිං... බයිට්,බෝතල්,යෝගට් ආදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ටිකක් ගේන්න යන්න කියලා..![]()
ෂොට් එකක් දා ගත්තම ඕක ඇරිල යයි බන්

නෑ නෑ.. අවුලක් නෑ..
මං මේ මැච් පටං ගන්න කලිං... බයිට්,බෝතල්,යෝගට් ආදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ටිකක් ගේන්න යන්න කියලා..![]()

ෂොට් එකක් දා ගත්තම ඕක ඇරිල යයි බන්![]()
ඔක්කොම අමතක වෙන්න කියලා... 
ඔක්කොම අමතක වෙන්න කියලා...
බයික් එකත් අද දෙන්නෙ නෑ ලු... බදාදා දිහාට ලු ගන්න පුලුවන්![]()

තාත්තාගෙන් සැහෙන්න දේවල් ඉගෙන ගන්න පුළුවන් වගේ.....නෑ බං.. උ ඉල්ලුවෙ ඒසී එකක් නෙහ්...
මං හවසට කථා කරන්න කිව්වෙ යාළුවෙක්ගෙ බස් එකක් අහලා... මූට ඒ නොම්බරේ දෙන්න...![]()
මේ වගේ කෝල් එකක් මට ආවමයි.. මීට කලිං කවුරුත් මේ වගේ කථා කරලා නෑ..ජීවිතේට මේ වගේ පාඩම් තියෙන්නත් ඕන කියලයි තාත්තා නං කිව්වෙ...
මේකෙන් වෙන්නෙ දැං ඉදං මොකා කථා කලත් කැත්තට පොල්ල වගේ උත්තර දෙන්න පුරුදු වෙන එක විතරයි...![]()

... ඉතින් දවසක් (A/L එහෙම ඉවර වෙලා ජොබ් හොයන කාලෙ) අපේ එකෙක්ට ඉන්ටවිව් එකකට කෝල් එකක් ඇවිල්ල ... මූ කෝල් කරපු එකා කියන ඒව හොඳට අහගෙන ඉඳළ කිව්වලු පලයන් බන් යන්න කියල ... ආයෙ ඉතින් අරූ convince කරාලු I'm from this company ... I need to talk to you අරකද මේක කියල ... මූ කිව්වලු අනේ මට උඹළගෙ ජොබ් ඕන්නෑ බන් පු* දෙන්නැතුව හිටහන් කියල
... කොහොම හරි මූ අරූට බැනල අපිට ඇවිල්ල කියනව ... උඹලගෙ මරිසි වලට අපි අහුවෙයි ... අන්න කෝල් කරපු එකා හොඳවයින් අහගත්ත කියල ... මාව අන්දන්න නම් ටිකක් අමාරු වෙයි කියල
... අපිත් ඉතින් එක එකාගෙ මූණවල් දිහා බලාගත්ත, මොකද ඉතින් එකාට එකා ෂුවර් නැහැනෙ
... පස්සෙ හොයාගෙන හොයාගෙන යනකොට මූට ඇත්ටම ඉන්ටවිව් එකකට කෝල් එකක් ඇවිල්ල තියෙන්නෙ 
අපෙත් ඉස්සර හිටිය උඹල වගේම ගෝතයො සෙට් එකක් ... කොයි වෙලාවෙ කොහෙන් අරීද දන්නෑ ... සමහර වෙලාවට කෙල්ලො දම්මල කෝල් කරවල බයිට් දෙන්නෙ... ඉතින් දවසක් (A/L එහෙම ඉවර වෙලා ජොබ් හොයන කාලෙ) අපේ එකෙක්ට ඉන්ටවිව් එකකට කෝල් එකක් ඇවිල්ල ... මූ කෝල් කරපු එකා කියන ඒව හොඳට අහගෙන ඉඳළ කිව්වලු පලයන් බන් යන්න කියල ... ආයෙ ඉතින් අරූ convince කරාලු I'm from this company ... I need to talk to you අරකද මේක කියල ... මූ කිව්වලු අනේ මට උඹළගෙ ජොබ් ඕන්නෑ බන් පු* දෙන්නැතුව හිටහන් කියල

... අපිත් ඉතින් එක එකාගෙ මූණවල් දිහා බලාගත්ත, මොකද ඉතින් එකාට එකා නැහැනෙ
... පස්සෙ හොයාගෙන හොයාගෙන යනකොට මූට ඇත්ටම ඉන්ටවිව් එකකට කෝල් එකක් ඇවිල්ල තියෙන්නෙ
![]()

කැරි ටොෆියඅපෙත් ඉස්සර හිටිය උඹල වගේම ගෝතයො සෙට් එකක් ... කොයි වෙලාවෙ කොහෙන් අරීද දන්නෑ ... සමහර වෙලාවට කෙල්ලො දම්මල කෝල් කරවල බයිට් දෙන්නෙ... ඉතින් දවසක් (A/L එහෙම ඉවර වෙලා ජොබ් හොයන කාලෙ) අපේ එකෙක්ට ඉන්ටවිව් එකකට කෝල් එකක් ඇවිල්ල ... මූ කෝල් කරපු එකා කියන ඒව හොඳට අහගෙන ඉඳළ කිව්වලු පලයන් බන් යන්න කියල ... ආයෙ ඉතින් අරූ convince කරාලු I'm from this company ... I need to talk to you අරකද මේක කියල ... මූ කිව්වලු අනේ මට උඹළගෙ ජොබ් ඕන්නෑ බන් පු* දෙන්නැතුව හිටහන් කියල
... කොහොම හරි මූ අරූට බැනල අපිට ඇවිල්ල කියනව ... උඹලගෙ මරිසි වලට අපි අහුවෙයි ... අන්න කෝල් කරපු එකා හොඳවයින් අහගත්ත කියල ... මාව අන්දන්න නම් ටිකක් අමාරු වෙයි කියල
... අපිත් ඉතින් එක එකාගෙ මූණවල් දිහා බලාගත්ත, මොකද ඉතින් එකාට එකා ෂුවර් නැහැනෙ
... පස්සෙ හොයාගෙන හොයාගෙන යනකොට මූට ඇත්ටම ඉන්ටවිව් එකකට කෝල් එකක් ඇවිල්ල තියෙන්නෙ
![]()

ෆට්ට සීන් එක බන් !! දැන් සංකාපාලය ඇත්තටම හයර් එකක් ආවත් බැනල එලවයි 
එ වගෙ
මොකො වෙන්නෙ කො කස්ටිය?