ෆට්ට සීන් එක බන් !! දැන් සංකාපාලය ඇත්තටම හයර් එකක් ආවත් බැනල එලවයි
![]()

ඒක තමයි කරන්නෙ.... කොල්ලෙක් කථා කලොත් නං අනිවා 

කස්ටිය කූඩු කරලා ඇති වගේ !! බස් කාරය ත්රී ඩී ෆිල්ම් එකක් බලන්න ගොහින්ලු !! සන්කපාලය බෝතලේකට වග කියනවා ඇති යෝගට් එකත් එක්ක !! අනික් උන් මිසින්![]()
වහිනවා බං... 
මාත් දුන්නෙ නෑ අර ********** බස් කාරයගෙ වැඩ තමයි මේවාබුදු අම්මෝ බැරි වෙලාවත් තොපිට නම් ටෙලිෆොනේ නොම්මර දැනගන්න දෙන්න හොඳ නෑ....![]()



මුල් කෝල් එකෙංමපිස්සුද බන් එහෙම හැමතිස්සෙම කරන්නේ නෑමුල්ම කෝල් එකට නම් අමතක නොහිටින්න කරාම ඇති !!
![]()


මට ඒක එවෙලෙ තේරුනේ නෑ.. කලිං ඒ වගේ .... (ජෝකර්) කෙනෙක් සෙට් වෙලා තිබ්බෙ නෑ නෙව...සංකපාල මලයත් ඇදගත්ත ලු නේද හෝල් සේල් එකේ........
අහෝ ඛේදයකි........
කොහොමද අරූ 20ක් ගන්නේ ජංගා දාල ද ඩෝ කියල අහන කොට ඇතිවෙන අති රමණිය මධුර මනෝහර හැගිම්..................

කැරි ටොෆිය

දවල්ට කෑවද මගේ අම්මෝ ?![]()
මූ මොකාටද මේ එන්න හදන්නේ.....?? අනේ පල ඩෝ යන්න කොස් ඇටයා !!![]()


අද බස් මාමා උගේ කොම්පැනියේ ලාබෙන් අයිස් ඒජ් බලන්න යනවලු මායියා එක්ක![]()
මගුලක් කතා කරනවා..... ඊයේ පඩි හම්බ උනා..... දවස් ගානක ඉදන් කුනු කුනුව බං ෆිල්ම් එකක් බලන්න එක්ක යන්න කියලා..... ඉතින් ගියා...... 
අනේ උඹ දන්න මගුල !!එයාට මම කතා කරපු විදිහ හරි මදි කියල හීනෙන් දැක්ක !!
![]()
අනේ ඔය විදිහටම අක්කටත් හීනයක් පෙනියන් උඹේ වැඩ ගැන....... 

ඔන්න ඔන්න ඉතින් අන්කල් අන්කල් කිව්වොත් ගිවිසුම කඩාගන්න තමා යන්නේ !!![]()

මේ විචී නංගිට මරිසිය දාන්න එපා අංකල්...... 
ඕකට නීතියෙන් පිට එකක් ඉන්න ගෙදර උන්දැටවත් වැඩ පෙන්නලා නෑනේ තාම බන් !!![]()

උඹ දන්න තරම තමා ඔය......!! 
ඔව් මොට්ටි !! මොකෝ හිනා වෙන්නේ !!මට යුරාජයා වගේ බඩ තඩි මිහිහෙක් හීනෙන් බෝතලෙකින් එලියට ඇවිත් කිව්වා උඹ විචීට ඔහොම කතා කරන්න එපා කියල !!
![]()
මම උඹට කිව්වා කියලා හිතා ගනින්.......!! 
me kattiya.. mata honda phone ekak kiyapallako 30,000 ta aduwen ganna.. SE Xperia X10 eka godak gananda..? tikak loku screen ekak thiyena keypad nethi ekak wenna one..![]()

Samsung mokada..Galaxy Ace wage...Sony nam ithin Xperia Ray...
