EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කස්ටිය කූඩු කරලා ඇති වගේ !! බස් කාරය ත්‍රී ඩී ෆිල්ම් එකක් බලන්න ගොහින්ලු !! සන්කපාලය බෝතලේකට වග කියනවා ඇති යෝගට් එකත් එක්ක !! අනික් උන් මිසින් :rofl:
    :angry: වහිනවා බං... :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බුදු අම්මෝ බැරි වෙලාවත් තොපිට නම් ටෙලිෆොනේ නොම්මර දැනගන්න දෙන්න හොඳ නෑ....:no:
    මාත් දුන්නෙ නෑ අර ********** බස් කාරයගෙ වැඩ තමයි මේවා :angry::angry::frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සංකපාල මලයත් ඇදගත්ත ලු නේද හෝල් සේල් එකේ........
    අහෝ ඛේදයකි........
    කොහොමද අරූ 20ක් ගන්නේ ජංගා දාල ද ඩෝ කියල අහන කොට ඇතිවෙන අති රමණිය මධුර මනෝහර හැගිම්..................
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාල මලයත් ඇදගත්ත ලු නේද හෝල් සේල් එකේ........
    අහෝ ඛේදයකි........
    කොහොමද අරූ 20ක් ගන්නේ ජංගා දාල ද ඩෝ කියල අහන කොට ඇතිවෙන අති රමණිය මධුර මනෝහර හැගිම්..................
    මට ඒක එවෙලෙ තේරුනේ නෑ.. කලිං ඒ වගේ .... (ජෝකර්) කෙනෙක් සෙට් වෙලා තිබ්බෙ නෑ නෙව...
    පස්සෙ තමයි ඹීටර් උනේ..
    අවුලක් නෑ.. හොදට විනෝද උනා...:D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දැන් අප්පා ආවේ...පිටු බර ගාණක් ගිහිල්ලනේ..හෙට පාටියකුත් තියනවලු නේද...;);)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    දවල්ට කෑවද මගේ අම්මෝ ? :love::P:rofl:

    :oo: මූ මොකාටද මේ එන්න හදන්නේ.....??

    අනේ පල ඩෝ යන්න කොස් ඇටයා !! :angry:

    :rofl::P

    අද බස් මාමා උගේ කොම්පැනියේ ලාබෙන් අයිස් ඒජ් බලන්න යනවලු මායියා එක්ක :P

    :oo: මගුලක් කතා කරනවා..... ඊයේ පඩි හම්බ උනා..... දවස් ගානක ඉදන් කුනු කුනුව බං ෆිල්ම් එකක් බලන්න එක්ක යන්න කියලා..... ඉතින් ගියා...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    අනේ උඹ දන්න මගුල !! :frown: එයාට මම කතා කරපු විදිහ හරි මදි කියල හීනෙන් දැක්ක !!:P:(

    :rolleyes: අනේ ඔය විදිහටම අක්කටත් හීනයක් පෙනියන් උඹේ වැඩ ගැන....... :yes::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ඔව් මොට්ටි !! මොකෝ හිනා වෙන්නේ !! :frown: මට යුරාජයා වගේ බඩ තඩි මිහිහෙක් හීනෙන් බෝතලෙකින් එලියට ඇවිත් කිව්වා උඹ විචීට ඔහොම කතා කරන්න එපා කියල !! :P

    :frown: මම උඹට කිව්වා කියලා හිතා ගනින්.......!! :angry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    me kattiya.. mata honda phone ekak kiyapallako 30,000 ta aduwen ganna.. SE Xperia X10 eka godak gananda..? tikak loku screen ekak thiyena keypad nethi ekak wenna one.. :)

    sinhalenma smart 4n ekak oone kiwwa nam hari ne..:D:D Samsung mokada..Galaxy Ace wage...Sony nam ithin Xperia Ray...:yes::yes: