ඒ උනාට උඹට මාව දැනුවත් කරන්න තිබුනා .....මම අහිංසකයි බං....... තරි මාමා සංකපාලයගේ නම්බරේ ඉල්ලුවා...... මම දුන්නා...... මම දන්නවයෑ ඔහොම එකකට කියලා........
![]()

නෑ බං.. උ ඉල්ලුවෙ ඒසී එකක් නෙහ්...
මං හවසට කථා කරන්න කිව්වෙ යාළුවෙක්ගෙ බස් එකක් අහලා... මූට ඒ නොම්බරේ දෙන්න...![]()
මේ වගේ කෝල් එකක් මට ආවමයි.. මීට කලිං කවුරුත් මේ වගේ කථා කරලා නෑ..ජීවිතේට මේ වගේ පාඩම් තියෙන්නත් ඕන කියලයි තාත්තා නං කිව්වෙ...
මේකෙන් වෙන්නෙ දැං ඉදං මොකා කථා කලත් කැත්තට පොල්ල වගේ උත්තර දෙන්න පුරුදු වෙන එක විතරයි...![]()
හික්ස්...... මම නම් ඔහොම කතා කරන උන්ට, අහන ඕනා එකකට තියෙනවා කියනවා..... ගණන් ඈහුවහම ලොවෙත් නැති අඩු ගාණක් කියනවා...... කියලා හැබැයි ඔය කියන දවසට යන්න නම් බෑ.... වෙන හයර් එකක් තියෙනවා කියනවා...... 

ඉතිං මං හිතුවෙ උඹ හොර අඹුව එක්ක ගියා කියලා නෙහ්...හෝල් එකේදි උම්මා මොකටද බං.....??
අපෝ තාම උඹලා පොඩි වැඩි ඕවා කියලා දෙන්න......
![]()

ශික්.. බෑ බං.. එතන සෙනග ගොඩයි. අර කොට ගවුං ඇදපු අක්කලා,කොන්ඩ ස්ට්‍රේට් කරපු නංගිලාශික් උඹටත් තිබුනේ හොදවයින් ජාතිය අමතන්න.......
![]()
, ටයිපොලු දපු මහත්තුරු ඉස්සරහා කොහොමද බං හිතකිං හූ.. කියන්නෙ 
හික්ස්...... මම නම් ඔහොම කතා කරන උන්ට, අහන ඕනා එකකට තියෙනවා කියනවා..... ගණන් ඈහුවහම ලොවෙත් නැති අඩු ගාණක් කියනවා...... කියලා හැබැයි ඔය කියන දවසට යන්න නම් බෑ.... වෙන හයර් එකක් තියෙනවා කියනවා......
![]()
අපි ඉස්කෝලෙ කාලෙට වෙන කොහෙවත් යන්නෙ නෑ.. සෙනසුරාදා ඉරිදා වත්....උඹලව හිනා ගස්සන්න මං හවුල් උනා කියලා මං සතුටු වෙනවා...
මේ වගේ සීන් එකක් මට කලිං වෙලා නෑ...
අහලා තිබුනට...

තරි මාමිගේ බයිට් කොහොමත් කෙලවර වෙන්නේ ජංගි දාලද කියලා අහලා තමා.......
මම නම් එදා ඈමතුවා...... 

තරි මාමට කාන්තා යට ඇදුමක් එක්ක අප්පරමාන මලක් තියෙනවා...තරි මාමිගේ බයිට් කොහොමත් කෙලවර වෙන්නේ ජංගි දාලද කියලා අහලා තමා.......
මම නම් එදා ඈමතුවා......
![]()
අපිට තියෙන විදිහට තමයි..
ඉංගිරීසි නොම්බර,ඒසී නෑ නෙ...![]()
මං නං ආඩම්බර වෙනවා ඕක හරි තියෙන එක ගැන

දැන් කාලේ බයික් කට්ටක් හරි තියෙන එක ලොකු දෙයක් බං..... ආස්චර්ය උදා වෙලානේ තියෙන්නේ........ 
බස් මාමියි තරි මාමියි කියන්නේ බන් හරියට අඹුඩෙයි පස්සයි වගෙයි
ඒ හින්ද උබල ඔක්කොම එක හිතාගෙන වැඩ කරපල්ලා
දවසක් හතරවෙනි තට්ටුවෙන් කතා කරනවා කියල කතා කොළ මගේ සෙට් එකෙන් එල්ලන්න
මම ඉතින් උට කිව්වා හතරවෙනි තටුවට එන්න උබේ බස් එක එවපන් කියල
ඔන්න ඔහොමයි මුන් දෙන්නගේ වැඩ
වැදගත් ඔවදනක්.... 
එදා වේල කා ගන්න පුලුවන්.. ඉතුරුවක් නෑ.. ගන්න දෙයක් ගෙවාගෙන යන්න තමයි ගන්න වෙන්නෙ..දැන් කාලේ බයික් කට්ටක් හරි තියෙන එක ලොකු දෙයක් බං..... ආස්චර්ය උදා වෙලානේ තියෙන්නේ........
![]()
ඒ කියන්නේ මුන් දෙන්නට අහු නොවුණු එවුනුත් ඉන්නවා....බස් මාමියි තරි මාමියි කියන්නේ බන් හරියට අබුඩෙයි පුකයි වගෙයි