EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: මූ මොකාටද මේ එන්න හදන්නේ.....??

    :rofl::P

    :oo: මගුලක් කතා කරනවා..... ඊයේ පඩි හම්බ උනා..... දවස් ගානක ඉදන් කුනු කුනුව බං ෆිල්ම් එකක් බලන්න එක්ක යන්න කියලා..... ඉතින් ගියා...... :yes:
    කරදර කරන නිසයි ගිහිං තියෙන්නෙ...
    පව් :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::rofl: ඌට තිබුනේ එදා මම වගේ අමතන්න බොට...... :angry::yes:
    මං අසභ්‍ය වචන මොකුත් කිව්වෙ නෑ..
    ඕන නං උගෙං අහපං...

    අඩෝ උඹට මං බෝතලයක් අරං දෙනවා වෙලාවක...
    උඹ එදා ඒ කරපු අභීත වීර වික්‍රම උත්තම පූජාව වෙනුවෙන්... :D
    අපරාදෙ තව මොනවා හරි කියන්න තිබුනෙ එවෙලෙම :rolleyes::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පව් අසරණයා..:dull::dull: අවුලෙන්ද මන්ද කොල්ල හිටියේ..:rolleyes::rolleyes:
    ලණු දුන්නාවගේ නෙමේ පුතේ..ආපහු කරකෙද්දි...තොන්ඩුව පිටින්ම වැටෙයිද දන්නේ නෑ..:P:P

    ඇසට ඇස.. දතට දත කියන ඒවා නෑ අපි ලග...
    අරූ බලං හිටියත් මං නං ආයෙ කෝල් කරන් නෑ...
    අඩුම ගානෙ කන්ටැක්ට් නම්බර් එක වත් සේව් කර ගත්තෙ නෑ :no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹටත් දවල් කරදරයක් වුනාලු නේද සහෝ..:nerd::nerd:
    නෑ බං.. කව්ද එකෙක් කාන්තා යට ඇදුම් කඩයකට ගත්ත කෝල් එකක් අංකයක් මාරු වෙලා මට ඇවිත් :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    balahan oka number eka deela dan kiyana kathawa :P
    :yes:
    2.gif
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇසට ඇස.. දතට දත කියන ඒවා නෑ අපි ලග...
    අරූ බලං හිටියත් මං නං ආයෙ කෝල් කරන් නෑ...
    අඩුම ගානෙ කන්ටැක්ට් නම්බර් එක වත් සේව් කර ගත්තෙ නෑ :no:

    aparade ban :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    මං බයික් එකක් බලන්න ගිහිං ඒකේ ලීසිං පේපර් අත්සන් කර කර ඉන්නකොටයි තෝ කථා කලේ නරියා :angry::angry::angry:

    එක පේපර් එකක් වැරදිලා ආයෙ ඔක්කොම ලියන්න උනා.. :angry::angry: :oo::oo::frown::frown::frown:

    :rofl::P ශික් උඹටත් තිබුනේ හොදවයින් ජාතිය අමතන්න....... :rofl::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    යුරාජ් කරපු දේ හරි කියලා හිතෙන්නෙ දැං තමයි....

    ප.ලි...
    බස් මාමෙ.. උඹ හරි බං... මේ යකාට බැන්නා කියලා උඹට කෑ ගැහුවට සොරි...
    2.gif

    :D:yes: දැක්කද උඹලටත් තේරෙන්නේ පහු වෙනකොට තමා....... :P