ow ban ascharyaye apita japan akapayi neමේ ඉන්දියන් Wagon R එක නේද...![]()

අපිට කොයින්ද පුසෝ ජපන් මාලු කිව්වලු
Last edited:
ow ban ascharyaye apita japan akapayi neමේ ඉන්දියන් Wagon R එක නේද...![]()

මචන් මේකේ ඇල්ටෝ, k10 වගේ නම් තෙල් කරන එකක් නෑ,hithan nam inne permit eka enakal thiyaganna
balamuko (petrol koran hinda boho wita allan yayi)
average 15-16 karayi banමචන් මේකේ ඇල්ටෝ, k10 වගේ නම් තෙල් කරන එකක් නෑ,
මම කිව්ව starlet එකට call කරේ නැද්ද ?

ow ban ascharyaye apita japan akapayi ne
අපිට කොයින්ද පුසෝ ජපන් මාලු කිව්වලු


average 15-16 karayi ban
mama ubata kiwwe pora 18.5 kiyayi kiyala aye kiwwa wage agata nodani u kiwwa 18.5 kiyala ban![]()


පව් අසරණයා..අවුලෙන්ද මන්ද කොල්ල හිටියේ..
ලණු දුන්නාවගේ නෙමේ පුතේ..ආපහු කරකෙද්දි...තොන්ඩුව පිටින්ම වැටෙයිද දන්නේ නෑ..![]()


මම අහිංසකයි බං....... තරි මාමා සංකපාලයගේ නම්බරේ ඉල්ලුවා...... මම දුන්නා...... මම දන්නවයෑ ඔහොම එකකට කියලා........
![]()

මං අසභ්‍ය වචන මොකුත් කිව්වෙ නෑ..
ඕන නං උගෙං අහපං...
අඩෝ උඹට මං බෝතලයක් අරං දෙනවා වෙලාවක...
උඹ එදා ඒ කරපු අභීත වීර වික්‍රම උත්තම පූජාව වෙනුවෙන්...
අපරාදෙ තව මොනවා හරි කියන්න තිබුනෙ එවෙලෙම![]()

ඒ උනාට උඹට මාව දැනුවත් කරන්න තිබුනා .....
මෙන්න මෙහෙම ගෝතයෙක් කථා කරයි කියලා![]()


බස් මාමියි තරි මාමියි කියන්නේ බන් හරියට අබුඩෙයි පුxයි වගෙයි
ඒ හින්ද උබල ඔක්කොම එක හිතාගෙන වැඩ කරපල්ලා
දවසක් හතරවෙනි තට්ටුවෙන් කතා කරනවා කියල කතා කොළ මගේ සෙට් එකෙන් එල්ලන්න
මම ඉතින් උට කිව්වා හතරවෙනි තටුවට එන්න උබේ බස් එක එවපන් කියල
ඔන්න ඔහොමයි මුන් දෙන්නගේ වැඩ


ඔහොම ටොපියක් ගිල්ලුවා අපි මොරි කැසියට......
![]()
![]()


ඌට රයක් දවාලක් කියල නෑලු !! අහු වෙච්ච තැන කියන්නේ !!![]()

අද උදේ තමා උදේ...... 

මාත් දුන්නෙ නෑ අර ********** බස් කාරයගෙ වැඩ තමයි මේවා![]()
යකෝ යාළුවෙක් උඹේ නම්බර් එක ඉල්ලුවහම මම නෑ කියන්නයෑ.....??
මම අහිංසකයි..... මම ඕවා දැක්කෙත් නෑ.....
දන්නෙත් නෑ..... 


සංකපාල මලයත් ඇදගත්ත ලු නේද හෝල් සේල් එකේ........
අහෝ ඛේදයකි........
කොහොමද අරූ 20ක් ගන්නේ ජංගා දාල ද ඩෝ කියල අහන කොට ඇතිවෙන අති රමණිය මධුර මනෝහර හැගිම්..................

ලිස්ට් එකේ තව කට්ටිය ඉන්නවා...... තරි ලණු ඒ කට්ටියට ඉස්සරහට ගිල්ලවනවා....... 


දැන් අප්පා ආවේ...පිටු බර ගාණක් ගිහිල්ලනේ..හෙට පාටියකුත් තියනවලු නේද...![]()


