පොඩි කාලේ සින්දු කිව්වද ? එහෙනම් වරෙල්ලා !!

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
313148_192779447519791_956615251_n.jpg

:baffled::baffled::baffled::baffled::P:P:P:D:D:D:D:D:D
 

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ආ.. කියනකොටම ආවා එකක් සෑහෙන්න වෙලාවකට පස්සේ :D.
    මගේ ඔරු කඳත් දිරාල.. සින්දුව මන් කිව්වේ මේ විදියට.
    මගේ ඔරු කඳත් දිරාල..
    පොල්ලෑවේ ලනු කැඩිලා .. කියල :P.
    පස්සේ තමයි දන්නේ මේක නෙමෙයි scene 1 කියල :yes:.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පොඩි කාලෙ මරන වැල්ලේ
    වැලි බත් උයාපු කෙල්ලේ
    වැළලී ගියාද ආලේ
    කෝ බන්ඩෝ ඕලු මාලේ

    :dull:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය එච් ආර් ජෝතිපාල මහත්තයා කියන සිංදුවක් තියෙනවනේ ආනන්ද සාගරේ මගේ මැණික් ආකරේ කියලා.. මම ඉස්සර හිතන් හිටියෙ ආනන්ද කියන්නෙ මිනිහෙක් ඌ කාගෙහරි මැණික් ආකරේ උස්සන්න මුහුදට පැනලා කියලා..:frown:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඔය එච් ආර් ජෝතිපාල මහත්තයා කියන සිංදුවක් තියෙනවනේ ආනන්ද සාගරේ මගේ මැණික් ආකරේ කියලා.. මම ඉස්සර හිතන් හිටියෙ ආනන්ද කියන්නෙ මිනිහෙක් ඌ කාගෙහරි මැණික් ආකරේ උස්සන්න මුහුදට පැනලා කියලා..:frown:


    මමත් ඔහොම හිතන් හිටපුව ඕන තරම් තියනවා මචෝ , මතක් වෙන්නෑනේ :no:.
    මොනවා උනත් පට්ට :D
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    සින්දුනම් මතක නෑ මචන්.

    මම 3 වසරෙ ඉන්නකොට ඒ දවස්වල බයිලා කියන මේනියාවක් තිබුන. ඇත්තටම ඒවා වල තේරුම දන්නේ නෑ. දවසක් නංගිවත් ලග තියාගෙන කිරි පිටි බෙලෙක්කෙට කෝට්ටකින් ගගා බයිලා කියනවා.

    රේල් පාරේ මම යනකොට ටෙනිස් ගහනවා
    ටෙනිස් ගහන කෙල්ලන්ගේ බනිස් පේනවා..

    මේක කියල ඉවර වෙනකොටම අම්මා ආවා. එදානම් පට්ටම කෑමක් කෑවා. එදා තමයි බයිලා කියපු අන්තිම දවස. මේ වෙනකම් තවම බයිලා කියල නෑ. පස්සේ කාලෙක තමා තේරුම දැන ගත්තේ.. :P

    කැ* scene එක :shocked:

    :P:rofl::P:rofl:
     

    Cybertooth

    Member
    Nov 10, 2011
    21
    2
    3
    Adelaide, Australia
    Nelly - ride with me
    if you wanna go and take a ride wit me
    we're 3-wheelin in the 4 with the gold d's
    oh why do i live this way
    (hey) (must be the money)

    mama kiwwe
    fuck you fukeh :P


    ඔය (must be the money) කෑල්ල මට ඇහෙන්නෙම "මස් පිඬු වඩේ...." කියල.... අනේ මංදා...
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,794
    113
    ගෙදර/බෝඩිමේ
    විකසිත පෙම්..පොකුරු පියුම්.. :love:
    ඔබේ පයට පොඩි වී ගියාදෙන්.. :dull:
    පති ගුලියට අද මට පි‍ටුපා යන මගේ සොඳුරු ලඳුනේ.. :dull:
    මගේ සොඳුරු ලඳුනේ... :baffled::baffled::P:P:P:P:P:rofl:
     

    Sanindu

    Member
    Mar 12, 2008
    214
    10
    0
    Colombo
    Mervin Perera ge - Oba Dedunna Akasaye song eka,
    Original - ඔබ දේදුන්න ආකාසයේ.. හංගා තබා යන තෙක් විත් බලා..
    Mama hithan hitiye - හංගා තබා යන Technic බලා..
    :D :D :D
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    උබලට සුවෙන්සූ දැන්වීම මතකද

    හෙල ඔසුවකි සුවෙන්සූ කියල අන්තිමට කියන්නේ

    මම කිව්වේ
    හෙළුව සුවකි සුවෙන්සූ
     
    • Like
    Reactions: 577

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    හිත මිතුරු සුලග ලග එන වැහි වලාවට කියන් සින්දුවේ

    දිගු කලකින් ඈ මුන ගැසේවී වෙසගනක් ලෙසින්
     
    • Like
    Reactions: බන්ටු