එල එල..මේ කැම් එක කීයක් වෙනවද බං
metropolitan තමයි ලංකාවෙ කැනොන් ඒජන්ට්, එයාලගෙ ගාන වැඩියි. ලක්ෂ 2ක් විතර වෙනවා. මම ගත්තෙ Cameralk එකෙන්, නුගේගොඩ තියෙන්නෙ, ලෙන්ස් දෙකත් එක්ක රු.166500 වුනා. thanks
එල එල..මේ කැම් එක කීයක් වෙනවද බං
pattai machn rep++
එල // මාරු සහෝ
ela machoo
fatta..............
~කට්ටා~;13197895 said:patta patta

~කට්ටා~;13197961 said:මේ සුපුන් අය්යා කියන්නකෝ බලන්න මගේ ෆොටෝ එක හොඳද කියලා...
අහ් පට්ට ෆොටෝ එක. දිගටම කරගෙන යමු, මොකක්ද කැමරා එක?



~කට්ටා~;13197987 said:අනේ මොන කැමරාද අය්යේ..
දැන් මේකත් කැඩිලා
no digital camera

අහ් Olympus කැමරා නියමයි. මගෙ පරණ එකත් Olympus, දැන් ඒක secondary cam එක විදිහට use කරනවා. අළුත් එකක් ගන්න![]()


