Miami - Florida වල ඉන්න කට්ටිය ඉන්නවද???

doe

Active member
  • Jan 19, 2012
    627
    48
    28
    na machan job..
    carnival cruise ship ekata awe...
    danata thiyena details anuwa u thama maga wenna ona machan..
    Netherlands wala flight eka 6 hour delay ekak tibila thiyenawalu..
    thanks machan

    mamath poddak balannam mukuth thama hoyagatte nattan, mata mallage details tika ewapan :yes:
     

    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    thnks a lot machan..
    Netherlands wala delay eka nisa tama mokak hari awulak wenna aththe..
    delay ekath eka nisa tama on d way aththe..
    will see machan.. tnx again..
    uba florida da?

    na ban, mage client kenek innawa US government wada karana, uta kiyala check karaganna puluwan.bdw api balamuko :)
     
    • Like
    Reactions: badcJamiga

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    roaming active karan machan giye..
    ned walin bahalath calla kale e number eken..
    but dan eka wada na..

    roaming expensive nisa muu call karala salli ewarada danne na. (prepaid nam).
    mata una dawasak oka.
    samahara lankawa connection walin roaming activate karata samahara ratwal wala idala call ganna be.

    eg - mobitel prepaid package eke roaming activate karata China wala idala lankawata call ganna be, eet samahara ratawal wala idala puluwan.
     
    • Like
    Reactions: badcJamiga

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    roaming expensive nisa muu call karala salli ewarada danne na. (prepaid nam).
    mata una dawasak oka.
    samahara lankawa connection walin roaming activate karata samahara ratwal wala idala call ganna be.

    eg - mobitel prepaid package eke roaming activate karata China wala idala lankawata call ganna be, eet samahara ratawal wala idala puluwan.

    Reload kala nam hari ;)
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mage school friend kenek innawa FL wala, one ounot kiyapan,.
    samahara wita uuta kiyala help ekak ganna puluwan wei.
     
    Aug 11, 2012
    145
    10
    0
    අය්යෝ මචන් කලබල වෙන්න එපා බන් අය්යේ..
    පොඩ්ඩක් ඉන්න.
    ඔය ප්ලේන් වුනත් ඩිලේ වෙනව.සමහර විට එයාර් ට්‍රැෆික් සෙට් වෙනවා
    එතකොට කීයටවත් වෙලාවට යන්න බෑ ..
    ඇය් යකෝ මේ ඉන්ටර්නෙට් එක තියෙන්නේ. එයාලයින් එක ටිකට් එක ෆ්ලයිට් නම්බර් එක දන්නවනේ.. පොඩ්ඩක් සර්ච් කරලා බලන්න ඔක්කොම විස්තර හොයා ගන්න පුලුවන් අය්යේ..
    ඩිලේ වුනානම් ඒ ඔක්කොම තියනවා.. අනිත් එක ඔයාගේ mallita කෝල් එකක් ගන්න චාන්ස් එකක් අහුවුනානම් මිනිහා අනිවා call ekak ගන්න වනේ.. තාම busy ඇති ඒකය්..
    අනිත එක ලන්කාවෙන් උස්සන් යන සිම් එක හැම ලෝකෙටම හරි යන්නෑනේ.
    එහෙන් තප්පර ගාණක් කතා කරපු ගමන් සල්ලි ටික ඉවර වෙන්නත් පුලුවන්..
    පොඩ්ඩක් ඔහොම ඉන්න ඉවසලා.
    අවුලක් නැතිව ඇති
    බය වෙන්න එපා මචන්:D:D:D:D