EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔක්කොම පවුල් කාරයින්ට තනි යහනේ සුවසේ නිදියන්න ලැබේව
    මම යනවා කිව්වා
    ගුඩ් නයිට් උබල ඔක්කොටම
    හෙට බොන්න වෙනවා බන් අඩුම ගැනේ පැය 6ක් වත් ඉතින් හෙට එළකිරි එන එක සුවර් නැහැ
    :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෝ බබා එතකොට !! ලනුව දෙනකොට කන්ෆරන්ස් දන්නා කිව්වේ අහවල් එකකටද කෝල් එක දෙනකොට !! පාලයා පව් නිසා මම දැම්මේ නෑ !! :angry:
    8.gif
    දෙකොන ගින්නා මාර එකෙක් නෙහ් යකෝ :angry::angry::angry:
    කථා කරපංකො උරුලෑවා ආයෙ මට.... *&%^(*&^(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: යකෝ යාළුවෙක් උඹේ නම්බර් එක ඉල්ලුවහම මම නෑ කියන්නයෑ.....?? :rolleyes: මම අහිංසකයි..... මම ඕවා දැක්කෙත් නෑ..... :no: දන්නෙත් නෑ..... :no::rofl::P
    එහෙනං කොන්ෆරන්ස් දාපං කිව්වෙ ජාතික ගීය කියන්න වෙන්ඩ ඇති... දෙකොන ගින්නා :angry::angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::P ලිස්ට් එකේ තව කට්ටිය ඉන්නවා...... තරි ලණු ඒ කට්ටියට ඉස්සරහට ගිල්ලවනවා....... :rofl::P:yes:

    ඔන්න කට්ටිය...

    ඉදිරියට එන්න තියෙන අවධානම් දුරකථන ඇමතුම් ගැන සෝදිසියෙන් ඉන්න වෙයි... :nerd:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: වෙලාවක් කොහෙද බං දැන් ඕවාට....... හැමදාම මැෂින් වගේ වැඩ වැඩ..... නිදහසක් ඈත්තෙම නෑ..... උඹලටත් පවුල් පන්සල් උනහම තේරෙයි...... :yes:
    අකමැත්තෙං ගිහිං තියෙන්නෙ...:rofl:
    බබා :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    8.gif
    දෙකොන ගින්නා මාර එකෙක් නෙහ් යකෝ :angry::angry::angry:
    කථා කරපංකො උරුලෑවා ආයෙ මට.... *&%^(*&^(

    ඕක තමා බන් අසරණ මාව ඔය වැඩේට පෙලම්බෙව්වේ :dull::baffled::( ... තොට එෆ් බී රික්වෙස්ට් එකක් දාන්නද ? මම දැක්ක උඹ ගප්පියා වගේ තොප්පියකුත් දාගෙන ඉන්නවා ! :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::P ගොඩක් අප්සෙට් වගේ කොල්ලට...... ඔය නම්බරේ සේව් කරගනින්.... තව නම්බර් කීපයක් තියෙනවා..... ඒ ටිකත් මම උඹට දෙන්නම්...... නැත්නම් ඉතින් ආයෙත් ඔහොම බයිටක් sure...... :yes:
    :baffled: