දෙකොන ගිනි රත්නෙඅපි නම් ඕවා දන්නෙත් නෑ......
දැක්කෙත් නෑ.....
![]()

දෙකොන ගිනි රත්නෙඅපි නම් ඕවා දන්නෙත් නෑ......
දැක්කෙත් නෑ.....
![]()

ඔක්කොම පවුල් කාරයින්ට තනි යහනේ සුවසේ නිදියන්න ලැබේව
මම යනවා කිව්වා
ගුඩ් නයිට් උබල ඔක්කොටම
හෙට බොන්න වෙනවා බන් අඩුම ගැනේ පැය 6ක් වත් ඉතින් හෙට එළකිරි එන එක සුවර් නැහැ

තෝ බබා එතකොට !! ලනුව දෙනකොට කන්ෆරන්ස් දන්නා කිව්වේ අහවල් එකකටද කෝල් එක දෙනකොට !! පාලයා පව් නිසා මම දැම්මේ නෑ !!![]()



හාක්රොස් නොමිනිඕකට දීපන් රවුන්ඩ් අප් බෝතලයක් හරි ග්රැමැක්සෝන් බෝතලයක් හරි![]()

එහෙනං කොන්ෆරන්ස් දාපං කිව්වෙ ජාතික ගීය කියන්න වෙන්ඩ ඇති... දෙකොන ගින්නායකෝ යාළුවෙක් උඹේ නම්බර් එක ඉල්ලුවහම මම නෑ කියන්නයෑ.....??
මම අහිංසකයි..... මම ඕවා දැක්කෙත් නෑ.....
දන්නෙත් නෑ.....
![]()


ලිස්ට් එකේ තව කට්ටිය ඉන්නවා...... තරි ලණු ඒ කට්ටියට ඉස්සරහට ගිල්ලවනවා.......
![]()

අකමැත්තෙං ගිහිං තියෙන්නෙ...වෙලාවක් කොහෙද බං දැන් ඕවාට....... හැමදාම මැෂින් වගේ වැඩ වැඩ..... නිදහසක් ඈත්තෙම නෑ..... උඹලටත් පවුල් පන්සල් උනහම තේරෙයි......
![]()


දෙකොන ගින්නා මාර එකෙක් නෙහ් යකෝ![]()
කථා කරපංකො උරුලෑවා ආයෙ මට.... *&%^(*&^(


... තොට එෆ් බී රික්වෙස්ට් එකක් දාන්නද ? මම දැක්ක උඹ ගප්පියා වගේ තොප්පියකුත් දාගෙන ඉන්නවා ! 
ගොඩක් අප්සෙට් වගේ කොල්ලට...... ඔය නම්බරේ සේව් කරගනින්.... තව නම්බර් කීපයක් තියෙනවා..... ඒ ටිකත් මම උඹට දෙන්නම්...... නැත්නම් ඉතින් ආයෙත් ඔහොම බයිටක් sure......
![]()

එහෙනං මොකටද චිත්රපටි බලන්න ගියෙවිකාරද යකෝ..... මේ ඉන්න එක නඩත්තු කරන්නෙත් අමාරුවෙන්.......!!
![]()
