දෙකොන ගින්නා මාර එකෙක් නෙහ් යකෝ![]()
කථා කරපංකො උරුලෑවා ආයෙ මට.... *&%^(*&^(

දෙකොන ගින්නා මාර එකෙක් නෙහ් යකෝ![]()
කථා කරපංකො උරුලෑවා ආයෙ මට.... *&%^(*&^(

ඔන්න කට්ටිය...
ඉදිරියට එන්න තියෙන අවධානම් දුරකථන ඇමතුම් ගැන සෝදිසියෙන් ඉන්න වෙයි...![]()

කට කට...... 

![]()
ඔක්කොම කරලා
තව එනවා මෙතන
![]()
අකමැත්තෙං ගිහිං තියෙන්නෙ...
බබා![]()

ඕක තමා බන් අසරණ මාව ඔය වැඩේට පෙලම්බෙව්වේ... තොට එෆ් බී රික්වෙස්ට් එකක් දාන්නද ? මම දැක්ක උඹ ගප්පියා වගේ තොප්පියකුත් දාගෙන ඉන්නවා !
![]()

තරි මාමේ.....!! මේ උඹ ආයේ අපේ ඔෆිස් එක එහෙම පැත්ත පලාතේ එන්න එහෙම එපා හරි..... නැත්නම් ඊලගට, උඹ අපේ ඔෆිස් එකේ කෙල්ලන්ට පැණි හලලා, අක්කට කියයි ඒකත් මගේ වැඩක් කියලා.......

ඔව් බන් එක ඇවිත් නිදා ගත්තා දැන් ඇහැරියේඅද බොනවා කිව්වා නේද?
මොකෝ උනේ....
අඹේනියට මාට්ටුවෙලා වගේ....![]()

ඔව් බන් එක ඇවිත් නිදා ගත්තා දැන් ඇහැරියේ
කනක් ඇහෙන්න නැහැ බන් ඇදට ගිය වෙලේ ඉදන් නම කතා කරනවා ඉස්කෝලේ නම ලකුණු කොරනවා වගේ
සිරා වටම ගැණු තිතවෙලා ඉන්නේ බන් puක මුනේ තියාගෙන කතා කරන්නේ රෝන් විදියටමයි
බිව්වා කියල මුන්ට වචනයකින්වත් හානියක් නැහැ නෙදකින් අපිත් අර ඉස්සර සුවාමි පුරුෂයෝ වගේ මුන්ව බල්ලට දාල පුරුශෝධිපත්ය පෙන්නන ඕන
එතකොට එයි බඩගාගෙන![]()

තරි මාමේ.....!! මේ උඹ ආයේ අපේ ඔෆිස් එක එහෙම පැත්ත පලාතේ එන්න එහෙම එපා හරි..... නැත්නම් ඊලගට, උඹ අපේ ඔෆිස් එකේ කෙල්ලන්ට පැණි හලලා, අක්කට කියයි ඒකත් මගේ වැඩක් කියලා.......
![]()
මමත් ආයේ කොහුවල පැත්ත දිහා බලන් බත් කන්නේවත් නෑ.......![]()

ඔව් ඔව් නයි නටවන නලවකුත් අරන් ගිහින්අකමැත්තෙං ගිහිං තියෙන්නෙ...
බබා![]()

ඔව් බන් එක ඇවිත් නිදා ගත්තා දැන් ඇහැරියේ
කනක් ඇහෙන්න නැහැ බන් ඇදට ගිය වෙලේ ඉදන් නම කතා කරනවා ඉස්කෝලේ නම ලකුණු කොරනවා වගේ
සිරා වටම ගැණු තිතවෙලා ඉන්නේ බන් puක මුනේ තියාගෙන කතා කරන්නේ රෝන් විදියටමයි
බිව්වා කියල මුන්ට වචනයකින්වත් හානියක් නැහැ නෙදකින් අපිත් අර ඉස්සර සුවාමි පුරුෂයෝ වගේ මුන්ව බල්ලට දාල පුරුශෝධිපත්ය පෙන්නන ඕන
එතකොට එයි බඩගාගෙන![]()

උඹ මලවාතේ වෙලා දොඩවන්න ඇති !! 
එහෙනං මොකටද චිත්රපටි බලන්න ගියෙ![]()

කාලෙකින් ගියේ නැති නිසා...... 
ඔව් බන් එක ඇවිත් නිදා ගත්තා දැන් ඇහැරියේ
කනක් ඇහෙන්න නැහැ බන් ඇදට ගිය වෙලේ ඉදන් නම කතා කරනවා ඉස්කෝලේ නම ලකුණු කොරනවා වගේ
සිරා වටම ගැණු තිතවෙලා ඉන්නේ බන් puක මුනේ තියාගෙන කතා කරන්නේ රෝන් විදියටමයි
බිව්වා කියල මුන්ට වචනයකින්වත් හානියක් නැහැ නෙදකින් අපිත් අර ඉස්සර සුවාමි පුරුෂයෝ වගේ මුන්ව බල්ලට දාල පුරුශෝධිපත්ය පෙන්නන ඕන
එතකොට එයි බඩගාගෙන![]()

මුන් චෝප්පෙලා වගේ හිටියට අඹුවන්ට තියෙන බය පේනවා නේද මිනිපුරයෝ ?![]()

නෛඉඅ පටවගන්න පුළුවන් වෙළද ?ඔව් ඔව් නයි නටවන නලවකුත් අරන් ගිහින්![]()

මලා, පුරුෂ හින්සනයද ?![]()