උඹ බත් බත් නොකෑවට කමක් නෑ බන් හෙට උදේම මම මතක් කරා කියපන් මතක ඇතුව !!![]()

මුන් චෝප්පෙලා වගේ හිටියට අඹුවන්ට තියෙන බය පේනවා නේද මිනිපුරයෝ ?![]()

ඒක කියපු එකා...... 
විසිදාහක් ගන්නවලු පාලය ජංගිය ඇඳන් !!![]()

ජන්** ගලවල 10000 ට දෙන්න කියමු...

අහු වෙන්න දෙයක් නෑ ෆයිල් කවර අරන් හෙට ඔෆිස් එක පැත්තේ එන්නම් අරයව බලන්නත් එක්ක !!![]()
මේ අපේ ඔෆිස් එකේ හතර මායිම පැත්තේ එන්න එපා උඹ...... 

අත්දැකීම් .....![]()

හැබැයි අද නම් යාළුවෙක් එක්ක ලාවට ගැලරියක් අනුමත වුන නිසා, ගේමක් ඉල්ලන්න ආවේ නෑ......
හැබැයි තව හත් අට මාසෙකට බීම නම් තහනම් කරා.....

හැබැයි අද නම් යාළුවෙක් එක්ක ලාවට ගැලරියක් අනුමත වුන නිසා, ගේමක් ඉල්ලන්න ආවේ නෑ......
හැබැයි තව හත් අට මාසෙකට බීම නම් තහනම් කරා.....
![]()
![]()
![]()

හොඳ වැඩේ..මාව කලින් යවලා කරපු වැඩේට..

සංකපාල මස්සිනෝ කියල කතාකරපන්.....සංකපාලයෝ..කව්ද බං දිනිති කියන්නේ...![]()

හැබැයි අද නම් යාළුවෙක් එක්ක ලාවට ගැලරියක් අනුමත වුන නිසා, ගේමක් ඉල්ලන්න ආවේ නෑ......
හැබැයි තව හත් අට මාසෙකට බීම නම් තහනම් කරා.....
![]()
![]()
![]()

සංකපාල මස්සිනෝ කියල කතාකරපන්.....![]()

අහ්හ් ගප්පි මල්ලි !! මොකෝ ඔරවන්නේ ? ඊයේ ඉතුරු ටිකට අද වග කිව්වද ?![]()