මෙන්න මෙහෙමයි යකෝ විලි ලැජ්ජාවක් නැතුව ලොකු සයිස් එකෙන් කොපි කරන්නෙ!
iPhone 3G ෆෝන් එක
ඇපල් මැප්ස් කොපි කරල තියන කැත විතරක්, මුන්ට වැඩි මහන්සියක් වෙලා නැහැ, ඇයි ඉතින් කොපි පේස්ට් නෙ
ඒපාර iPhone 4 එකටත් වැඩේ දුන්න
Apple Dock connector vs Samsung Dock connector
Camera Connector Apple vs Samsung
මුං ඇපල් මැක් බුක් එයා එකටත් සොට් එක දීල!
Apple charger Vs Samsung Charger
iPad Vs Tab
Smart cover එක කොපි කරල නෑ හොඳේ! මුන්ට හීනෙන් පෙනිලලු!
මේක තමයි මෝල්ම සීන් එක, මේ සැම්සුන්ග් ඇඩ් එක හදල තියන්නෙ ඇපල් එක වගෙමයි, මේ ඉන්න කෙල්ල ඇපල් ඇඩ් එකේ හිටපු එකීමයි!! ඇයි බං!!!
This is Apple store Vs Samsung store, meke inna ewunta Nil paata andala Apple genius la wage peanna! mun thama kollo!
මීට පස්සෙ කොහොම හරි කොපි කරහල්ල!
Last edited:






