|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P:P


    මල් බබා හැමදාම කොසුමිටි පාර කනවලු.....:P

    :rofl: බබීට ඇහිල ඔයාටත් කන්න වෙයි ද දන්නෙ නෑ මේ කියන විදියට :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒවාට තමා කවි කියන්නේ...එල...:P

    ඔයා ඒව දැකල නැහැනෙ. ඉතින් ඒවට කවි කියන්න බෑ :rofl::P එලත් නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    torrent eka kes lu epara:dull::dull::dull:

    තාම හරිගියෙ නැද්ද? ඒකම ගන්න වෙන තැනක් හොයල දෙන්න ද? ඒකෙ හෑශ් එක ගුගල් කරන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කැන්ඩිගෙ සුදු අක්කි එක පොස්ට් එකක් දානව අතුරුදහන් වෙනව. බිසී වගේ අද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ ත්‍රෙඩ් දෙක තුනක් හොයලා දාන්නකෝ අපිටත් බලන්න..

    අපෝ බෑ ඒව උඩටනම් ගන්න එපා. :rolleyes: මං ඉතින් ත්‍රේඩ් දාලම නැහැනෙ වෙන ඒව ගැන. දාල තියෙන ත්‍රේඩ් වලින් සේරම වගේ ඒව තමයි :rolleyes:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    Flower, gleam and glow
    Let your power shine
    Make the clock reverse
    Bring back what once was mine

    Heal what has been hurt
    Change the Fates' design
    Save what has been lost
    Bring back what once was mine

    What once was mine
    :( :( :( :( :(
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අපෝ බෑ ඒව උඩටනම් ගන්න එපා. :rolleyes: මං ඉතින් ත්‍රේඩ් දාලම නැහැනෙ වෙන ඒව ගැන. දාල තියෙන ත්‍රේඩ් වලින් සේරම වගේ ඒව තමයි :rolleyes:

    :frown:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    oyaa varadi serial ekakin mulin activate karanna athi. ethakota ithin allanava seerama :D dan ekama visanduma crack ekak vitharai :D eekai crack ekak dunne :D
    mama torrent ekak bewa seeds thiyena
    bala eke thiyena crack eka try kala
    ita passe net eke thiyena serial try kala
    weda ne
    ita passe thamai ara system eka thiyenawada beluwe
    mata mathakai obathuma dawasak PS walata eka dunna
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කම්මැලි කමක් නෙමෙයි ඉතින් සල්ලි දාල වැඩක් නැහැනෙ මං කාට කතා කරන්න ද :rofl: ඉතින් 50 කාඩ් එකක් දානව හිටපු ගමන් මොකෝ සිම් එක කැන්සල් කරන නිසා. ඒක මාසයක් තියෙනවනෙ. දැන් මේ ඔයා ඒක කිවුවහම ඔන් කරල බැලුවෙ දැනුත් රීචාජ් කරන්නලු ඉවරයිලු :rofl:
    mokadda phone eka
    sure nokia ekak wenna thi
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මායි තව ගැහැණු ළමයෙකුයි තනියෙන් ගිහින් නෑ කොහෙවත්. එහෙම යන්න කෙනෙක් ඉඳලත් නෑ (කසින්ලගෙ තනියට ඉතින් ඔය 1km වලට අඩු දුරක්නම් ගිහින් තියෙනව) :rofl:
    apoi:nerd::nerd::nerd:
     
    Status
    Not open for further replies.