මචන්ලා................
මට LED Full HD TV එකක් ගන්න ඕනි
අඩුම ගානට ගන්න පුළුවන් හොදම brand එක මොකක්ද?
Singer - 32'' 50,000
Samsung - 32'' 80,000
පොඩ්ඩක් දන්න අය කොමෙන්ටුවක් දාන්නකෝ
නොදන්න අය බම්ප් එකක් දැම්මට අමනාප නෑ
මට LED Full HD TV එකක් ගන්න ඕනි
අඩුම ගානට ගන්න පුළුවන් හොදම brand එක මොකක්ද?
Singer - 32'' 50,000
Samsung - 32'' 80,000
පොඩ්ඩක් දන්න අය කොමෙන්ටුවක් දාන්නකෝ
නොදන්න අය බම්ප් එකක් දැම්මට අමනාප නෑ



Skype, HD camera, Internet, Multiple USB and HD ports, Optical sound output okkoma tiyenawa,, mam hitanne okath 70k athule gathahaki
ban meka ganata elama kiri mage eka kisima ledak na gindara