help meeeeeeeee...........plzzzzzz

pokuta

Member
Mar 7, 2012
68
4
0
මේකේ ඉන්නව ලෝකේ ඉන්න ඔක්කොම ජාතියේ කට්ටිය

කැපිල්ල දාන අය
කොටවන අය
කක්ලෙන් අදින අය
ඇහුවම දෙයක් කියන්දෙන අය
ආතල් එකට බනින අය
මෝඩ කම් විහින් පෙන්නන අය
පට්ට ඩයල්
කොටවල අපි නෙමේ කියන අය.
මොන්ගල් ඩයල්.
වැඩකාරයෝ.
කෙල්ලෝ වගේ එන කොල්ලෝ.
කොල්ලෝ වගේ එන කෙල්ලෝ.

ඔය වගේ විදිද අය.. මේ මාස 8 ඔය වගේ කට්ටිය තාම මට නන් සෙට් උනේ...

මට නම් තාම සෙට් උනෙ ඇහුවම දෙයක් කියන්දෙන අය විතරයි...
 
pokuta

Member
Mar 7, 2012
68
4
0
තාම මඩු සමය නේ.. එකයි...

images
 
olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,080
    22,498
    113
    ela machoo thawa kiyala dennakoo

    ඔයා මේ දාලා තියෙන සම්පූර්ණ එකට ඒ කිවුවෙ ඔයා help meeeeeeeee...........plzzzzzz කියලා දැම්මෙ.ඒ වගේ ඒවාට අපි කියනවා Thread කියලා.සමහරු නුලක් කියලත් කියනවා.

    ඔයා Thread එක තුල දාන මේ වගේ ඒවාට කියනවා post එකක් කියලා.

    ඒවගේම තව කෙනෙක් දාපු පෝස්ට් එකක් කො‍ටුවක වැටෙන්න දාලා ඒ පෝස්ට් එකට සම්බන්ද දෙටක් දානවට අපි කියනවා Quote කරනවා කියලා.ඒ කියන්නෙ මම මේක දාන්නෙ ඔයාගෙ "ela machoo thawa kiyala dennakoo" කියන පෝස්ට් එක Quote කරලා.

    තේරුනාදත් මන්දා.ටික කලක් යද්දි තේරෙයි යාළු.

    මේකෙ එක එක ජාතියෙ අය ඉන්නවා.තේරුම් බේරුම් කරගන්න ඕනා.
     
    ela macho... mama kawa amathaka kalath oyawa amathaka karanne ne... ok..
     
    pokuta

    Member
    Mar 7, 2012
    68
    4
    0
    මම ඉන්නෙ කොරියා වල... වෑඩ නිසා නෙට් එන්න තියන වෙලාව අඩුයි... මම ලගදිම කොරියාව ගෑන දාන්න ඔනේ යාලු....:love::love:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,080
    22,498
    113
    ela macho... mama kawa amathaka kalath oyawa amathaka karanne ne... ok..

    මට වඩා ගොඩක් හොඳ කට්ටිය එලකිරි එකේ ඉන්නවා යාළු.ඉදිරියේදි ඔයාට හම්බවෙයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,080
    22,498
    113
    මම ඉන්නෙ කොරියා වල... වෑඩ නිසා නෙට් එන්න තියන වෙලාව අඩුයි... මම ලගදිම කොරියාව ගෑන දාන්න ඔනේ යාලු....:love::love:

    නියමයි......මාත් ආසයි ඒ ගැන දැනගන්න.ඔයා Facebook ඉන්නවද යාළු?
     
    pokuta

    Member
    Mar 7, 2012
    68
    4
    0
    මට වඩා ගොඩක් හොඳ කට්ටිය එලකිරි එකේ ඉන්නවා යාළු.ඉදිරියේදි ඔයාට හම්බවෙයි.

    mata oyawa yaluwek widiyata add kara ganna berida elakiri eke????
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම ඉන්නෙ කොරියා වල... වෑඩ නිසා නෙට් එන්න තියන වෙලාව අඩුයි... මම ලගදිම කොරියාව ගෑන දාන්න ඔනේ යාලු....:love::love:

    sex park එක ගෙන දාන්න... ලොල් :rolleyes: