උස්සේන් බෝල්ට්ගේ සහෝදරත්වය හා නිහතමානීක&
සහෝදරකමට, හිතවත් කමට ජාති ආගම් බේද නැත.. ලොව කොහේ ජීවත් උවද නිහතමානීය..
මේ ආදර්ශය අපට ලබාදෙන්නෙ වෙනකෙක් නොව ලොව මීටර් 100, 200 වේගවත්ම මිනිසාවන උසේන බෝල්ට්ය..
මේ ආදර්ශය අපට ලබාදෙන්නෙ වෙනකෙක් නොව ලොව මීටර් 100, 200 වේගවත්ම මිනිසාවන උසේන බෝල්ට්ය..
එංගලන්ත ඔලිම්පික් තරගාවලියේ මීටර් 200 අවසන් මහා තරගය සදහා තරග කරුවන් සිය ධාවන තීරුවලට පැමිණියහ..
ඔහුන්ගේ පිටුපසින් සිටින්නේ තරගකරුවන් බහාලන ඇදුම් මළු රැගෙනයාම සදහා සිටින ස්වේච්ඡා ළමුන් පෙළයි..
උස්සේන් බෝල්ට්ද සිය ඇදුම් ගලවා දමද්දී ඔහුගේ කූඩය රැගෙන යන ජෝර්ජ් නැමති මෙම පාසල් සිසුවා ආසාවෙන් එම කූඩය දිහා බලා සිටියේය..

ඇයි..? කියා සුහදව ඇසූ උස්සේන් බෝල්ට් ජෝර්ජ් හා සුහදව සුළු කතාබහක යෙදී.. අපේ බාසාවෙන් පහක් (knuckles)දැම්මේය..
එසේ සුහද වූ උසේන් බෝල්ට් නැවත සූදානම් වෙද්දී..
මම ඔයාගෙ තොප්පියට ආසයි.. ජෝර්ජ් පැවසීය..
ඇත්තටම ආසද..? නැවතත් බෝල්ට් ඇසීය...
ඔව්.. මම කැමතියි.. ජෝර්ජ් ඉතා ගෞරවාන්විතව පිළිතුරු දුණි..
සිය කූඩයට අත දැමූ උසේන් බෝල්ට් සිය තොප්පිය ගෙන ජෝර්ජ්ට පිරිනමන ලදී...

ඔහු හොද මහත්මයෙක්... කොතරම් ප්රසිද්ධ දක්ෂ උනත් ඔහු මා එක්ක සුහදව කතා කලා... ඔහුගේ කැප් එක මට දෙන්න තරම් ඔහු නිහතමානී උනා.. බලාගෙන අය එකපාරටම කෑ ගැහුවා මේක දැකල.. මේ මගේ ජීවිතයේ වටිනාම සංවාදයයි.. ප්රේක්ෂකයෝ කෑගහද්දි මට හිතාගන්න බැරිඋනා.. දටත් මට මේක හීනයක්.. ඔහු මට වීරයෙක් සදහටම. අම්ම කියනව මේක විකුණමු කියලා.. ඒත් මම මේක රාමු කරල මගේ ලග තියාගන්නවා.. දිනය අවසානයේදී ජෝර්ජ් පුවත්පත් වලට පැවසීය..
ලෝකයේ අංක එකේ ක්රීඩකයා.. සිය ඔලිම්පික් මීටර් 200 අවසාන මහා තරගයේදී..
ඉතා තීරණාත්මක මොහොතකදීපවා පිළිබිඹු කරන ලද මහත්මා නිහතමානී ගුණාංගයට..
Elakiri වෙබ් අඩෙවියේ අපි මෙසේ හිසනමා ආචාර කරන්නෙමු...
ඉතා තීරණාත්මක මොහොතකදීපවා පිළිබිඹු කරන ලද මහත්මා නිහතමානී ගුණාංගයට..
Elakiri වෙබ් අඩෙවියේ අපි මෙසේ හිසනමා ආචාර කරන්නෙමු...
අදාල වීඩියෝව පහතින් නරඹන්න...
Last edited:
elama kollek.kisima adambara kamak naha