~කට්ටා~;13204865 said:අහ්හ්හ් රූපෙත් සීන් එකක් තියනව්ද හැසිරීම කොහොමද ඒකත් ඒ වගේද?

elakiriye acharaya bolt ayya dakiyda danne na dakkath sinhala therena ekak na




සුපිරි පොරක්
හම කලු උනාට හිත කලු නෑ හම සුදු උනාට හිත සුදු වෙන්නෑ

~කට්ටා~;13204715 said:සිරා ඩයල් එක මම හෙන ආසය්..
හැම තිස්සෙම ආතල් එකේ ඉන්නවා..
අන්න මිනිස්සු..

