Web Developing වැඩ්ඩෙක් ඕනා

Dinesh Sameera

Active member
  • Oct 6, 2008
    393
    48
    28
    Web Developing වැඩ්ඩෙක් ඕනා

    මචන්ලා කන්ට්‍රෑක්ට් එකක් අරන් දෙන්න මට ඉන්නව නම් හොද වෙබ් ඩෙවලොපර් කෙනෙක් පී එම් කරන්න. ඉක්මනට. මගේ යූ.එස්. යාලුවෙක් වෙබ් ඩෙවලොපර් කෙනෙක් හොයනවා. ලන්කාවෙ කෙනෙක්ට චාන්ස් එක දෙන්න ඕනෙ නිසයි මන් එළකිරියට දැම්මෙ.