කරලා දාමු ඌ සෙකට්රිව චූන් කරන ඒවත් රෙකෝඩ් වෙන්නම![]()
ඉතින් එහෙනම් හෙටවත් වරෙන්කෝ ඒක බලලා quotation එකක් දෙන්න....... 
කරලා දාමු ඌ සෙකට්රිව චූන් කරන ඒවත් රෙකෝඩ් වෙන්නම![]()
ඉතින් එහෙනම් හෙටවත් වරෙන්කෝ ඒක බලලා quotation එකක් දෙන්න....... 
කොහෙටද එන්නෙ ??ඉතින් එහෙනම් හෙටවත් වරෙන්කෝ ඒක බලලා quotation එකක් දෙන්න.......
![]()

කොහෙටද එන්නෙ ??![]()
කඩුවෙල ~ වැලිවිට.....
ප්ලේස් එක බලලා, වියදම බලලා, එලකිරි quotation එකක් දීපන්...... 
එහෙනං camera, recorders වලට යන ගනන් දැන්මම බලාගනින්කඩුවෙල ~ වැලිවිට.....
ප්ලේස් එක බලලා, වියදම බලලා, එලකිරි quotation එකක් දීපන්......
![]()
well, charcoal is also made from carbon. Same as gems so I guess, charcoal can be considered a "gem" too..![]()

ah, so uraj is as useless as a gem ?well, but charcoal & carbon both useful for us rite? rather than a gem![]()

එහෙනං camera, recorders වලට යන ගනන් දැන්මම බලාගනින්

මම ඔය CCTV සීන් එක ගැන මුකුත් දන්නේ නෑ බං.......
ඒ නිසා, උඹම බලලා ඔක්කොමටම ගනන් හදපන්...... 
මට මෙහෙ ඉඳන් ඕවා හොයන්න වෙන්නෙ නෑ. උඹ කොලඹ ඉන්න එකානෙ, ඔහෙන් ගනන් පොඩ්ඩක් බලපංමම ඔය CCTV සීන් එක ගැන මුකුත් දන්නේ නෑ බං.......
ඒ නිසා, උඹම බලලා ඔක්කොමටම ගනන් හදපන්......
![]()
මට මෙහෙ ඉඳන් ඕවා හොයන්න වෙන්නෙ නෑ. උඹ කොලඹ ඉන්න එකානෙ, ඔහෙන් ගනන් පොඩ්ඩක් බලපං
මම ඔය මගුල් වලට පාට්ස් ගන්න තැනක්වත් දන්නේ නෑ බං......
මොකක්ද බං වැඩේ භාර අරන් කරපන්කෝ........ 