Power cut 8/16/2012 - Heta Sita Paya 3, Vinadi 15k

FALL3N

Well-known member
  • Feb 9, 2008
    2,636
    2,404
    113
    Dark Side of Earth
    හෙට සිට පැය 3යි විනාඩි 15ක් විදුලිය කැපේ.

    හෙට (16) සිට පැය 3යි විනාඩි 15ක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

    එහි උප සභාපති අනුර විජේපාල සඳහන් කළේ ජලාශවලට වැසි නොලැබීම සහ නොරොච්චෝලේ බලාගාරය තවදුරටත් අක‍්‍රීයව පැවතීම හේතුවෙන් මෙලෙස පැයකින් විදුලිය විසන්ධි කිරීමේ කාලසීමාව දීර්ඝ කිරීමට සිදුව ඇති බවයි.

    එසේම ඉදිරි දින 10 තුළ ද අඛණ්ඩව විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලයේ උපසභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

    Code:
    hiru news
    :dull::dull::dull:
     
    • Like
    Reactions: Hashan dis

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අපෝ එපාවෙනවා මේ මගුල ඉවර වෙන්නේ නැද්ද ඉස්සර වගේ පැය8 ම කපයි ද දන්නේ නෑ මෙහෙම ගියොත්
    මුන්ගේ මගුලේ බලාගාර හැමදාම කොට උඩ බිල නම් ලස්සටන පිලිවලට දවසට එනවා. :dull::dull::dull::angry::angry::angry:
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,636
    2,404
    113
    Dark Side of Earth
    අපෝ එපාවෙනවා මේ මගුල ඉවර වෙන්නේ නැද්ද ඉස්සර වගේ පැය8 ම කපයි ද දන්නේ නෑ මෙහෙම ගියොත්
    මුන්ගේ මගුලේ බලාගාර හැමදාම කොට උඩ බිල නම් ලස්සටන පිලිවලට දවසට එනවා. :dull::dull::dull::angry::angry::angry:
    ලස්සනට ප්‍රින්ට් කරලා එවනවා නේද? ප්‍රින්ටින් කෝස්ට් ඒක අඩු කරගන්න ලංකාවේ මිනිස්සුන්ට ලයිට් බිල් ගහන ඒක අඩු කරානම් ඒ cost එක කට් කරලා කරන්ට් බිලේ පාඩුව රිකවර් කරගන්න තිබුන නේද? :lol: රටටම කොළ බෙදනකොටත් පාඩුයි නේ... බිලින් සෙක්ෂන් එක වහල දැම්මනම් කොච්චර ලාබදා ආණ්ඩුවට නේ බං? ඔවුන්ට පඩි ගෙවන්නත් ඕනෙනේ? :lol: :lol: :lol:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,678
    1
    2,471
    113
    මතකද හුඟක් ඉස්සර එකදිගට දවස් 8ක් කරන්ට් කැපුවා.. ඒකනම් මලාට මතක වෙන්නෑ මට..:baffled:
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    gon anduwa komis gagaha labeta norochchole wage ewahaduwama ohoma wenawa dawas 2k wada karoth dawas 30k kadila oya magula
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,678
    1
    2,471
    113
    Eka digata dawas 8k? :baffled: e koi kaleda ban? :dull:

    මම හුඟක් පොඩිකාලෙ බං අවුරුද්ද නිච්චියක් නෑ! මම එකදිගට දවස් අට හොඳටම මතක අපිට වතුරත් නෑතිව හිටයා කටන්ට් කැපුවම! මොකද අපි ළිඳට මෝටරයක් දාලයි වතුර ගත්තෙ...!:yes::yes::dull:

    අපි කළුතර, ඒක හැමෝටම එහෙම දවස් 8ක් කැපුවද දන්නෑ..:rolleyes:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    මතකද හුඟක් ඉස්සර එකදිගට දවස් 8ක් කරන්ට් කැපුවා.. ඒකනම් මලාට මතක වෙන්නෑ මට..:baffled:

    Adeee... ow ban. 98 99 2000 wage kale neda
    Mage Malu tenkiye malu okkoma meruna Oxigen denna beruwa... :no::no::no::no:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ලස්සනට ප්‍රින්ට් කරලා එවනවා නේද? ප්‍රින්ටින් කෝස්ට් ඒක අඩු කරගන්න ලංකාවේ මිනිස්සුන්ට ලයිට් බිල් ගහන ඒක අඩු කරානම් ඒ cost එක කට් කරලා කරන්ට් බිලේ පාඩුව රිකවර් කරගන්න තිබුන නේද? :lol: රටටම කොළ බෙදනකොටත් පාඩුයි නේ... බිලින් සෙක්ෂන් එක වහල දැම්මනම් කොච්චර ලාබදා ආණ්ඩුවට නේ බං? ඔවුන්ට පඩි ගෙවන්නත් ඕනෙනේ? :lol: :lol: :lol:

    එකනේ බන් මුන්ට මේවා තේරෙන්නේ නෑනේ :P
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,678
    1
    2,471
    113
    A/L ඉවර වෙනකන් විතරයි මේ දවල්ට විතරක් කපන සෙල්ලම.. ඊට පස්සෙ රෑටත් සොරි.com..:(