හෙට සිට පැය 3යි විනාඩි 15ක් විදුලිය කැපේ.
හෙට (16) සිට පැය 3යි විනාඩි 15ක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසනවා.
එහි උප සභාපති අනුර විජේපාල සඳහන් කළේ ජලාශවලට වැසි නොලැබීම සහ නොරොච්චෝලේ බලාගාරය තවදුරටත් අක‍්‍රීයව පැවතීම හේතුවෙන් මෙලෙස පැයකින් විදුලිය විසන්ධි කිරීමේ කාලසීමාව දීර්ඝ කිරීමට සිදුව ඇති බවයි.
එසේම ඉදිරි දින 10 තුළ ද අඛණ්ඩව විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලයේ උපසභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Code:
hiru news

රටටම කොළ බෙදනකොටත් පාඩුයි නේ... බිලින් සෙක්ෂන් එක වහල දැම්මනම් කොච්චර ලාබදා ආණ්ඩුවට නේ බං? ඔවුන්ට පඩි ගෙවන්නත් ඕනෙනේ? 
ජයවේවා....... 