


, පට්ට creative . මගෙත් තව තිබ්බ ඔය වගේ සින්දු කෑලි 2-3 ක්. මතක් උනහම දාන්නම්.
.
.
.
ඔය එච් ආර් ජෝතිපාල මහත්තයා කියන සිංදුවක් තියෙනවනේ ආනන්ද සාගරේ මගේ මැණික් ආකරේ කියලා.. මම ඉස්සර හිතන් හිටියෙ ආනන්ද කියන්නෙ මිනිහෙක් ඌ කාගෙහරි මැණික් ආකරේ උස්සන්න මුහුදට පැනලා කියලා..
.
පොඩි කාලෙ මරන වැල්ලේ
වැලි බත් උයාපු කෙල්ලේ
වැළලී ගියාද ආලේ
කෝ බන්ඩෝ ඕලු මාලේ


සින්දුනම් මතක නෑ මචන්.
මම 3 වසරෙ ඉන්නකොට ඒ දවස්වල බයිලා කියන මේනියාවක් තිබුන. ඇත්තටම ඒවා වල තේරුම දන්නේ නෑ. දවසක් නංගිවත් ලග තියාගෙන කිරි පිටි බෙලෙක්කෙට කෝට්ටකින් ගගා බයිලා කියනවා.
රේල් පාරේ මම යනකොට ටෙනිස් ගහනවා
ටෙනිස් ගහන කෙල්ලන්ගේ බනිස් පේනවා..
මේක කියල ඉවර වෙනකොටම අම්මා ආවා. එදානම් පට්ටම කෑමක් කෑවා. එදා තමයි බයිලා කියපු අන්තිම දවස. මේ වෙනකම් තවම බයිලා කියල නෑ. පස්සේ කාලෙක තමා තේරුම දැන ගත්තේ..![]()





Nelly - ride with me
if you wanna go and take a ride wit me
we're 3-wheelin in the 4 with the gold d's
oh why do i live this way
(hey) (must be the money)
mama kiwwe
fuck you fukeh![]()










විකසිත පෙම්..පොකුරු පියුම්..
ඔබේ පයට පොඩි වී ගියාදෙන්..
පති ගුලියට අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ..
මගේ සොඳුරු ලඳුනේ...



math ehemai oiiMervin Perera ge - Oba Dedunna Akasaye song eka,
Original - ඔබ දේදුන්න ආකාසයේ.. හංගා තබා යන තෙක් විත් බලා..
Mama hithan hitiye - හංගා තබා යන Technic බලා..
![]()
![]()
![]()

Mervin Perera ge - Oba Dedunna Akasaye song eka,
Original - ඔබ දේදුන්න ආකාසයේ.. හංගා තබා යන තෙක් විත් බලා..
Mama hithan hitiye - හංගා තබා යන Technic බලා..
![]()
![]()
![]()




පොඩි කලේ මම කිව්වේ ලස්සන නම් නෑ පෙනෙන්නේ බිත්තර සුවධයි දැනෙන්නේ කියල ...![]()

