අර උඹලා හවුලෙ ලයින් දාපු එක..කාත් එක්ක කියලා පැනලා යන්නද තරි මාමා.......
![]()

කාත් එක්ක කියලා පැනලා යන්නද තරි මාමා.......
![]()

sweet chilli uncle
donn't u miss him here?![]()
හරි හරි ඉතින් තරි මාමි නැතුව පාළුයි තමා........ බයිට් එකටවත් එකෙක් නෑ නේ......!! 

පලංචියේ ලී ඉරුවේ අපි එකට.....අර උඹලා හවුලෙ ලයින් දාපු එක..![]()

අර උඹලා හවුලෙ ලයින් දාපු එක..![]()

යාළුකමයි, ලයින් දැමිල්ලයි කියන්නේ දෙකක් සීයේ......!! 

යාළුකමයි, ලයින් දැමිල්ලයි කියන්නේ දෙකක් සීයේ......!!
![]()
යාලුවො එකම කෑල්ලට හොරාට ලයින් දානවාහරි හරි ඉතින් තරි මාමි නැතුව පාළුයි තමා........ බයිට් එකටවත් එකෙක් නෑ නේ......!!
![]()
, 

රත්නෙ බස්එකෙන් ගිහින් ලයින් දාන්න යනකොට තරියා බොංගො එකෙන් ඒක අරගෙනම ගිහන්..ඔව් ඔව් ලයින් දාන එකට යාලුකම් නෑයාලුවො එකම කෑල්ලට හොරාට ලයින් දානවා

රත්නෙ බස්එකෙන් ගිහින් ලයින් දාන්න යනකොට තරියා බොංගො එකෙන් ඒක අරගෙනම ගිහන්..![]()

රත්නේ සරමක් ඇදන් විටක් කකා යන්න ඇති. කෙල්ල හිතන්න ඇති මූ බස් එකෙ ඩ්රයිවර් කියලා 
රත්නේ සරමක් ඇදන් විටක් කකා යන්න ඇති. කෙල්ල හිතන්න ඇති මූ බස් එකෙ ඩ්රයිවර් කියලා
![]()

අයියෝ රත්නෙගෙ ටිකට් බුක් කරපු සල්ලි!මන් එයාව ආයේ bite කරන්නේ නෑ![]()
,
ඒ විතරක් නෙවෙය් එයා මේ club එකට එනකන් movie බැලිල්ලත් postpone කරනවා![]()

මන් එයාව ආයේ bite කරන්නේ නෑ![]()
,
ඒ විතරක් නෙවෙය් එයා මේ club එකට එනකන් movie බැලිල්ලත් postpone කරනවා![]()
හෆොයි...... මේ තරි අංකල් නිසා අපි ෆිල්ම් බලන්නේ නැතුව ඉන්නේ මොකටද සුදූ.....?? අනික දැන් ටිකට් බුක් කරත් එක්ක..... යමු යමු.... ඕනාම නම් තරි මාමිට ODC ටිකට් එකක් අරන් එක්කන් යමු...... 

කෙල්ල කෙලින්ම කියලා "ලොරිය අරන් warehouse එකට යන්න, මෙහෙ එන්න එපා" කියලා..රත්නේ සරමක් ඇදන් විටක් කකා යන්න ඇති. කෙල්ල හිතන්න ඇති මූ බස් එකෙ ඩ්රයිවර් කියලා
![]()

මන් එයාව ආයේ bite කරන්නේ නෑ![]()
,
ඒ විතරක් නෙවෙය් එයා මේ club එකට එනකන් movie බැලිල්ලත් postpone කරනවා![]()