EK Married Club-2

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕවා නෙමෙයි, මේවා:
    2003_mazda_bongo_van_95928843245908627.jpg

    :D
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :frown::angry: යාළුකමයි, ලයින් දැමිල්ලයි කියන්නේ දෙකක් සීයේ......!! :angry::frown:

    ඔව් ඔව් ලයින් දාන එකට යාලුකම් නෑ:rofl: යාලුවො එකම කෑල්ලට හොරාට ලයින් දානවා
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :oo: හරි හරි ඉතින් තරි මාමි නැතුව පාළුයි තමා........ බයිට් එකටවත් එකෙක් නෑ නේ......!! :rofl::P

    මන් එයාව ආයේ bite කරන්නේ නෑ :( :no:,
    ඒ විතරක් නෙවෙය් එයා මේ club එකට එනකන් movie බැලිල්ලත් postpone කරනවා :yes::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් ඔව් ලයින් දාන එකට යාලුකම් නෑ:rofl: යාලුවො එකම කෑල්ලට හොරාට ලයින් දානවා
    රත්නෙ බස්එකෙන් ගිහින් ලයින් දාන්න යනකොට තරියා බොංගො එකෙන් ඒක අරගෙනම ගිහන්.. :lol:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    රත්නෙ බස්එකෙන් ගිහින් ලයින් දාන්න යනකොට තරියා බොංගො එකෙන් ඒක අරගෙනම ගිහන්.. :lol:

    :lol::lol::lol::lol::lol: රත්නේ සරමක් ඇදන් විටක් කකා යන්න ඇති. කෙල්ල හිතන්න ඇති මූ බස් එකෙ ඩ්‍රයිවර් කියලා :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මන් එයාව ආයේ bite කරන්නේ නෑ :( :no:,
    ඒ විතරක් නෙවෙය් එයා මේ club එකට එනකන් movie බැලිල්ලත් postpone කරනවා :yes::dull:
    අයියෝ රත්නෙගෙ ටිකට් බුක් කරපු සල්ලි! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    මන් එයාව ආයේ bite කරන්නේ නෑ :( :no:,
    ඒ විතරක් නෙවෙය් එයා මේ club එකට එනකන් movie බැලිල්ලත් postpone කරනවා :yes::dull:

    :oo: :shocked: හෆොයි...... මේ තරි අංකල් නිසා අපි ෆිල්ම් බලන්නේ නැතුව ඉන්නේ මොකටද සුදූ.....?? අනික දැන් ටිකට් බුක් කරත් එක්ක..... යමු යමු.... ඕනාම නම් තරි මාමිට ODC ටිකට් එකක් අරන් එක්කන් යමු...... :yes::rofl::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol::lol::lol::lol: රත්නේ සරමක් ඇදන් විටක් කකා යන්න ඇති. කෙල්ල හිතන්න ඇති මූ බස් එකෙ ඩ්‍රයිවර් කියලා :rofl:
    කෙල්ල කෙලින්ම කියලා "ලොරිය අරන් warehouse එකට යන්න, මෙහෙ එන්න එපා" කියලා.. :D