EK Married Club-2

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::P මම නම් ම.රා. ගේ සියලු දෙනාට පින් දිදී, ලැපයි, එක්ස්ට්‍රා බැටරියයි අරන් ආවා....... :yes: දැන් ම.රා. යි පිංචකයයි, පැය 8ක් ලයිට් කැපුවත් මට කමක් නෑ....... :no::rofl::P
    මෙහේ පැය එකහමාරක් වගෙ තමයි. 11.30ට ලයිට් කැපුවා, 1.00 වෙද්දි ආවා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හිත වාවන්නෙම නෑ... :(
    ඔබ ආයෙත් එන්නේ නෑ... :(
    මම තාම දන්නේ thari මගේ කියා... :love:
    ඔබ තාම දන්නේ vichi ඔබේ කියා... :love::love:;)

    :frown: :shocked: මේ කුමන පයන්නක්ද......?? :angry: මම ඔය සිංදුව අහ අහා ඉන්න ගමන්...... :frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හිත වාවන්නෙම නෑ... :(
    ඔබ ආයෙත් එන්නේ නෑ... :(
    මම තාම දන්නේ thari මගේ කියා... :love:
    ඔබ තාම දන්නේ vichi ඔබේ කියා... :love::love:;)
    අන්න රත්නෙට හාට් ඇටෑක් එකක්ලු.. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මෙහේ පැය එකහමාරක් වගෙ තමයි. 11.30ට ලයිට් කැපුවා, 1.00 වෙද්දි ආවා..

    :oo: එතනත් අසාධාරනේ...... :angry: ඔය පැත්තේ ඈමතියෙක්වත් ඈති...... :yes: මෙහේ නුගේගොඩට නම් වෙනදට 1ට කපනවා.... අද තවම නෑ...... 1.30 ට කෑපුවොත්, 5 වෙනකම් ම ආතල් එකේ ඉන්න පුලුවන්....... :rofl::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: එතනත් අසාධාරනේ...... :angry: ඔය පැත්තේ ඈමතියෙක්වත් ඈති...... :yes: මෙහේ නුගේගොඩට නම් වෙනදට 1ට කපනවා.... අද තවම නෑ...... 1.30 ට කෑපුවොත්, 5 වෙනකම් ම ආතල් එකේ ඉන්න පුලුවන්....... :rofl::P
    උඹ මොකද්ද නුගේගොඩ කරන්නෙ‌? :oo:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :frown: :shocked: මේ කුමන පයන්නක්ද......?? :angry: මම ඔය සිංදුව අහ අහා ඉන්න ගමන්...... :frown:

    පයන්න කිව්වේ මොනාද? :frown:
    gud gud... ඔයා අහනවා මම කියනවා :yes:
    real friends..... ;):D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පයන්න කිව්වේ මොනාද? :frown:
    gud gud... ඔයා අහනවා මම කියනවා :yes:
    real friends..... ;):D

    :oo: ඒක පස්සේ කියලා දෙන්නම්...... :yes:

    තරි අංකල් පණ පිටින් ඉන්නවා...... :yes: කෝල් නෑ...... :no: SMS කරා..... :yes:

    අපි යමු හොදේ ෆිල්ම් එක බලන්න..... :D :) :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: එතනත් අසාධාරනේ...... :angry: ඔය පැත්තේ ඈමතියෙක්වත් ඈති...... :yes: මෙහේ නුගේගොඩට නම් වෙනදට 1ට කපනවා.... අද තවම නෑ...... 1.30 ට කෑපුවොත්, 5 වෙනකම් ම ආතල් එකේ ඉන්න පුලුවන්....... :rofl::P
    http://www.scribd.com/doc/102924368/Power-Cut-Schedule

    ඔන්න වෙලාවල් ටික
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :oo: ඒක පස්සේ කියලා දෙන්නම්...... :yes:

    තරි අංකල් පණ පිටින් ඉන්නවා...... :yes: කෝල් නෑ...... :no: SMS කරා..... :yes:

    අපි යමු හොදේ ෆිල්ම් එක බලන්න..... :D :) :yes:

    no :( එයා club එනකන් no movies :dull:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :rofl::P නෑ දැන් නම් ඔයා කියන ඒවටත්........ :(

    හොඳය් :rolleyes:, දැන් මොනාද තරි මල්ලි sms කලේ?:oo:
    ආයෙත් එළකිරි එන්නේ නෑ..! එන්නේ නෑ...!! එන්නේ නෑ..මය් !!! කියලද ?:confused:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොඳය් :rolleyes:, දැන් මොනාද තරි මල්ලි sms කලේ?:oo:
    ආයෙත් එළකිරි එන්නේ නෑ..! එන්නේ නෑ...!! එන්නේ නෑ..මය් !!! කියලද ?:confused:
    උඹ තරියට මල්ලි කියලා නං කියන්නෙ අපිට කියන්න වෙන්නෙ විචී ආච්චි කියලා තමයි.. :D
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    උඹ තරියට මල්ලි කියලා නං කියන්නෙ අපිට කියන්න වෙන්නෙ විචී ආච්චි කියලා තමයි.. :D

    uncle කිව්වොත් ගිවිසුම කඩනවලුනේ :( :yes:.. මල්ලි කියනවටලු එයා කැමති.:yes::love:
    දැන් මල්ලි තියා uncle කියන්නත් එයා එන්නේ නෑ :( :( :no: