EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හොඳය් :rolleyes:, දැන් මොනාද තරි මල්ලි sms කලේ?:oo:
    ආයෙත් එළකිරි එන්නේ නෑ..! එන්නේ නෑ...!! එන්නේ නෑ..මය් !!! කියලද ?:confused:

    :oo: "DV6 එක හැදුවද තෝ? ඒක හදලා මට SMS එකක් දාපිය :frown:" ඔන්න ඕක තමා තරි මාමි එවලා තියෙන්නේ.......!! :yes:

    :baffled::dull::baffled::dull:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    wot!! thari wzout internet ??
    internet wzout thari ??
    unbelievable :confused::confused::confused:
    wot abt 4n ??? :no::no:
    ok then

    :yes::yes: මම හිතන්නේ බිල ගෙවන්න එලියට බහින්න බැරි වෙන්න කූඩු කරලා වගේ මාතර මහේස්ත්‍රාත් තුමිය........ :rofl::P

    :baffled::dull::baffled::dull:

    එහෙනම් අපි සෙනසුරාදාට යමු හොදේ...... :yes:;):love::D
     
    Last edited:

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :yes::yes: මම හිතන්නේ බිල ගෙවන්න එලියට බහින්න බැරි වෙන්න කූඩු කරලා වගේ මාතර මහේස්ත්‍රාත් තුමිය........ :rofl::P

    එහෙනම් අපි සෙනසුරාදාට යමු හොදේ...... :yes:;):love::D

    :frown::no::no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: විචීට මුකුත් කියන්න එපා හරි........!! :angry:
    දැං උඹට හයසිය ගානකට කෙලවලානෙ‌ තියෙන්නෙ. මට අමුතුවෙන් කියන්න දෙයක් නෑ :lol:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :yes::yes: මම හිතන්නේ බිල ගෙවන්න එලියට බහින්න බැරි වෙන්න කූඩු කරලා වගේ මාතර මහේස්ත්‍රාත් තුමිය........ :rofl::P

    එහෙනම් අපි සෙනසුරාදාට යමු හොදේ...... :yes:;):love::D

    ඒ මාවත් එක්ක යන්නකො
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    344.gif

    තරි මාමේ / අංකල් / අයියේ / මල්ලියේ :rofl::P සොරි හොදේ......!!

    කවුද දන්නේ උඹ ලොග් වෙලා නැති උනාට, මේක දිහා ඈහ ගහන් ඉන්නවා කියලා....... :P

    දන්නවා නම් කට හොල්ලන්නේ නෑ නේ මේ මම......:no: :baffled::dull:

    ඔය තරි හිට්ලර් වගේ ඩයල් එක නෙව....... :rofl:

    හොද වෙලාවට අර DV6 එකට පින් සිද්ධ වෙන්න තරහ උනේ නෑ....... :yes::D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    344.gif

    තරි මාමේ / අංකල් / අයියේ / මල්ලියේ :rofl::P සොරි හොදේ......!!

    කවුද දන්නේ උඹ ලොග් වෙලා නැති උනාට, මේක දිහා ඈහ ගහන් ඉන්නවා කියලා....... :P

    දන්නවා නම් කට හොල්ලන්නේ නෑ නේ මේ මම......:no: :baffled::dull:

    ඔය තරි හිට්ලර් වගේ ඩයල් එක නෙව....... :rofl:

    හොද වෙලාවට අර DV6 එකට පින් සිද්ධ වෙන්න තරහ උනේ නෑ....... :yes::D
    22109620.jpg
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    තරි මාමේ / අංකල් / අයියේ / මල්ලියේ :rofl::P සොරි හොදේ......!!

    කවුද දන්නේ උඹ ලොග් වෙලා නැති උනාට, මේක දිහා ඈහ ගහන් ඉන්නවා කියලා....... :P

    දන්නවා නම් කට හොල්ලන්නේ නෑ නේ මේ මම......:no: :baffled::dull:

    ඔය තරි හිට්ලර් වගේ ඩයල් එක නෙව....... :rofl:

    හොද වෙලාවට අර DV6 එකට පින් සිද්ධ වෙන්න තරහ උනේ නෑ....... :yes::D

    thari mami DV6 eka gaththa gaman balahanko wena de :D